
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර ගනිමිනි.
එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අවශ්‍ය යැයි විපක්ෂ මන්ත්‍රීවරුන් බල කළ අතර, ආණ්ඩු පක්ෂයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. ගුටිබැට හුවමාරුවක් තෙක් දුරදිග ගියේ එම සිද්ධියයි.
මේ වනවිට ආජන්ටිනාව් ප්‍රධාන නගර රැසක ද වෙනම විරෝධතා පැවැත්වෙයි. ඒ, ජනාධිපති හවීයේ මිලෙයි හඳුන්වා දී ඇති නව ආර්ථික ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි. එම ප්‍රතිපත්ති යටතේ විශ්‍රාම වැටුප් කප්පාදුවක් ද සිදු කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1457
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1309
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
473
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට