IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අල් කයිඩා නායක අල් සවාරී ඇමෙරිකාවට අනතුරු අඟවයි

ඇමෙරිකාවට පහර දී, ආර්ථිකමය වශයෙන් එරට අඩපණ කිරීමට තමන් පියවර ගන්නා බව අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානය පෙරේදා (12) අනතුරු ඇඟවීමක් කළේය.
අල් කයිඩා නායක අල් සවාරී එම අනතුරු ඇඟවීම කළේ, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයේ 12 වැනි සැමැරුම් පැවැත්වෙද්දීය.
අල් සවාරි, ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේ අන්තර්ජාලය හරහා වීඩියෝ දසුන් පෙළක් ප‍්‍රසිද්ධ කරමිනි.
මිනිත්තු 72 ක එම වීඩියෝ දසුන් පෙළ ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කළ ඇමෙරිකා ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (13) එය එරට මාධ්‍යවලට ලබා දී තිබුණි.



අදහස් (0)

අල් කයිඩා නායක අල් සවාරී ඇමෙරිකාවට අනතුරු අඟවයි

අබ්දුල් Monday, 16 September 2013 09:49 AM

අනේ ඇමරිකාවට ගහලා ආර්ථිකය අඩපණ කරන්න එපා. අපේ රටේ බඩු මිල වැඩිවෙයි. (ස)

:       0       0

මහී Monday, 16 September 2013 09:04 PM

ඉල්ලාගෙන කන්න හදනවා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site