
මින් ඉදිරියට ‘මන්කි පොක්ස්’ වයිරසය, ‘එම්.පොක්ස්’ යන නමින් හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනය කර ඇත.
‘මන්කි පොක්ස්’ වයිරසය, ‘එම්.පොක්ස්’ යන නමින් හැඳින්වීමට තමන් බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට සති කීපයකට පෙර පවසා තිබුණි. එය නිල වශයෙන් දැනුම් දීම සිදුවූයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේදීය.
‘මන්කි පොක්ස්’ (වඳුරු උණ/ වඳුරු පැපොල) යන නම වෙනුවට වෙනත් නමක් භාවිත කළ යුතු යැයි රටවල් රැසකින් ඉල්ලීම් ලැබී තිබුණු බවත් එය සැලකිල්ලට ගනිමින් ‘මන්කි පොක්ස්’ වෙනුවට ‘එම්.පොක්ස්’ යන නම භාවිත කෙරෙන බවත් මාධ්‍ය හමුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කළේය.
මේ වනවිට ලොව රටවල් රැසකින් ‘මන්කි පොක්ස්’ ආසාදිතයන් වාර්තා වී ඇත. ‘මන්කි පොක්ස්’ වයිරසය පැපොල සහ වසූරිය වයිරස අතරට වැටෙන වයිරසයකි. සමලිංගික පිරිමින් අතරේ ‘මන්කි පොක්ස්’ ව්‍යාප්තිය බහුලව සිදුවන බව වෛද්‍ය පර්යේෂකයන්ගේ මතයයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් නාමය ‘එම්.පොක්ස්’