අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින්, සිරියාවේ කාන්තාර ප්‍රදේශවල කඳවුරු බැඳගෙන සිටි සිරියානු රජයට සහාය දක්වන සටන්කාමීන් 30 දෙනකු මියගිය බව වාර්තා වේ.
ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ රක්කා, හොම්ස් සහ දීර් එස් සෝර් යන පළාත්වල කාන්තාර ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි සිරියානු රජයට හිතවත් සටන්කාමීන්ටය.
සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජය සමත් වී සිටී. ඒ, රුසියාවෙන්, ඉරානයෙන් පමණක් නොව තුර්කියෙන් ද ලැබුණු සහාය අනුවය. එසේ වුවත්, තවමත් අයි.එස්. කල්ලි විටින් විට සිරියානු රජයේ හමුදාවටත්, සිරියානු රජයට හිතවාදී සටන්කාමීන්ටත් ප්‍රහාර එල්ල කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.එස්. ප්‍රහාරයකින් සිරියාවේ 30 ක් මරුට