
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ පැවැත්වුණු 25 වැනි අයිෆා සම්මාන උලෙළේ වැඩි ගෞරව දිනාගැනීමට කිරන් රාවෝ අධ්‍යක්ෂණය කළ Laapataa Ladies චිත්‍රපටෙය සමත් විය.
හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂවරිය, සහ හොඳම රංගන ශිල්පිනිය ඇතුළු සම්මාන 10ක් දිනාගැනීමට Laapataa Ladies චිත්‍රපටය සමත් විය.
හොඳම නළුවා සම්මාන හිමිකර ගත්තේ බූල් බුලයියා 3 චිත්‍රපටයේ දැක්වු රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන්ය.
25 වැනි IIFA සම්මාන උලළේ දී ඉන්දියානු සිනමාවේ දැක්වූ කැපී පෙනෙන දක්ෂතා වෙනුවෙන් පිරිනමන සම්මාන දිනා ගත්තේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකයකු ද වන රාකේෂ් රෝෂන් ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd