IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති

කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින්, අයිස්ලන්ත කාන්තාවෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එක් වූහ.

එම වැඩ වර්ජනයට අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරිය කැත්‍රීන් යාකොබ්ස්ටෝටර් ද එක් වීම සුවිශේෂි සිදුවීමක් විය.

අයිස්ලන්ත මාධ්‍ය වාර්තා කළේ එරට පැවැත්වුණු විශාලතම වැඩ වර්ජනය මෙය බවය.

කාන්තාවන්ට, පිරිමින්ට මෙන්ම සමාන වැටුප් හිමිවිය යුතු බවත්, රැකියා අවස්ථා හිමිවිය යුතු බවත්, වැඩ වර්ජනයට සහභාගී වුණු කාන්තාවෝ පෙන්වා දුන්හ.

විරෝධතා සහ වැඩවර්ජන පැවැත්වුවත් ලෝකයේ කාන්තාවන්ට හිතකරම රට ලෙස වසර 14 ක් තිස්සේ ඉදිරියෙන්ම සිටින්නේ ද අයිස්ලන්තයයි.

(අල් ජසීරා)



අදහස් (3)

අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති

PATTA hora Wednesday, 25 October 2023 11:59 AM

ගංජා වැවීම, කුණුහරුප කීම, පිරිමින්ට තගරි දැමීම වගේ අයිතිවාසිකම් ගැන ඉගෙනගන්න ඕනෑ නම් අපේ ඩයනා ගමගේව ගෙනියන්න. අමතර පාඩම් විදියට බෙල්ල පටලවාගෙන ඉස්පිරිතාලේ යන විදිහ උගන්වනවා.

:       3       15

Bamunuarachchi Wednesday, 25 October 2023 08:19 PM

මෝඩයා බය උනාද ගෙදර උන්දැත් ඩයනා වගේ දෙයි සබ්බුව කියලා. ඩයනා ගෙන් අනිත් ගැහැණු ඉගෙන ගනීවි තමන්ට බැන්නොත් බනින්න ගැහැව්වොත් ගහන්න. තුම්සේ හිතන්නේ ගැහැණු පිරිමිත් බයේ ජීවත් වෙන්න ඕනේ කියලාද? මේ ගොයියා ගංජා කිව්ව ගමන් භය වෙලා. ඩයනා ගංජා වවන්න කිව්වේ කැනඩාව වගේ රටවලට විකුනන්න. මේහෙ නිදහසේ ගංජා විකුනන්න තිබෙනවා. ඔහෙලාට බෝක්කු උඩ වාඩිවෙලා උරන්න දෙන්න නොවෙයි.

:       0       0

Bamunuarachchi Wednesday, 25 October 2023 08:25 PM

හරක්කටා, බුරුමුණා කියන නම් තමන්ම දාගත්තේ නැති උනාට PAATA හොරා වගේ නම් තමන්ම දාගන්න මිනිස්සු ඉන්නවා. තමන් විසින් තමන්ම බාල්දු කරගන්න මිනිස්සු අනික් මිනිස්සු බාල්දු කරන එක පුදුම නැහැ. පව් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 345 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site