IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අම්මාගේ වැඩේ නරක ආදර්ශයක්

අත දරුවෙකුගේ හිසට පිස්තෝලයක් එල්ල කරගෙන සිටිනා අයුරු දැක්වෙන ඡායාරූපයක් ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළ කාන්තාවක් ගැන පසුගිය දිනයන්හිදී අන්තර්ජාලයේ කතාබහට ලක් විය.

කාන්තාවගේ අත රැදි දරුවාගේ හිසට ඇය පිස්තෝලයක් එල්ල කරගෙන සිටිනු මේ ඡායාරූපයේ දැක්වේ.පිස්තෝලය සැබෑ එකක්ද නැතහොත් ආකෘතියක්ද යන්න ගැටලූවක් වුවත් ඡායාරූපය දුටු බහුතරයගේ මතය මෙම ඡායාරූපයෙන් ඉස්මතු වන අදහස හුදෙක් පිස්තෝලය සැබෑ  වීම හෝ නොවීමට වඩා දෙයක් බවයි.මෙවන් ඡායාරූපයක් ගෙන එය ෆේස්බුක් වෙබ් අඩවියේ සියල්ලන්ට දැකගත හැකි වන සේ පළ කිරීම අතිශයින් පිළිකුල් සහගත හැසිරීමක් බව ඔවුන්ගේ මතයයි.

ඡායාරූපයේ සිටින තැනැත්තියගේ සැබෑ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැත.දැනට සොයාගැනීමට හැකිව ඇත්තේ ඇය ආර්ජන්ටිනාවේ වාසය කරන්නියක බව පමණි

 



අදහස් (0)

අම්මාගේ වැඩේ නරක ආදර්ශයක්

ප්‍රභාත් Thursday, 12 September 2013 02:24 PM

ප්‍රාර්ථනා ඔබ හරි.ලංකාවේ අම්මලට තමන්ගේ පුතා කොච්චර ලොකු උනත් ඒ අම්මා මැරෙනකන්ම ඒ පුතා එයාගේ චුටි පුතාම තමයි.දුව චුටි දුවම තමයි.තාම අපේ රටේ අම්මලාගේ දරු කැක්කුම කියන එක රැදිලා තියනවා.නාගරීකරණයේ ප්‍රතිපලයක් විදිහට මව් සෙනෙහසින් දරු සෙනෙහස ඉවත් වේගන යන කාලයක් අපිට දකින්න පුළුවන්.ඒකට හේතුව දැන් අම්මලට දරුවන්ට වැඩ ආදරය කරන්න බාහිර දේවල් ගොඩක් තියන නිසා.නමුත් තාමත් අපේ ගම්වල අම්මලා ළඟ ඒ දරු සෙනෙහස පිටාර ගලනවා.ඉඳලා හිටලා නමට පමණක් වැදූ අම්මලා ඉන්න පුළුවන්.අපි මොන ආගමක් ඇදහුවත් මේ රට හැඩ ගැහිලා තිබුන ආගමික රටාව කොච්චර කෑ ගැහුවත් හැම ආගමිකයෙකුගේම හදවත් වලට පොඩ්ඩක් හරි ඇතුල්වෙලා තියනවා.අන්න ඒ නිසා තව ටික කාලයක් හරි ඔය ගතිය තියෙයි.එතකන් වත් අපි මේ මව්පිය දුදරු සම්බන්ධකම රැකගන්න උත්සහ කරමු .සැමට ජයවේවා. (ස)

:       0       0

සකලබුජන් Thursday, 12 September 2013 07:28 PM

අනේ ලෝක ගෝලය කැරකෙනවා. නවත්තල කොමද බලන්නේ. රථ වාහන පොලොසියත් ඡන්දෙට ගිහින් ...මොන දෙයියට කියන්නද? (දී)

:       0       0

සමන් Friday, 13 September 2013 09:05 AM

විජේසිංහ ඒත් ලංකාවේ අම්මල නම් නෙමෙයි. හේතුව ළඟදී අහන්න ලැබුනේ අපිට ළමයි ලැබුන ගමන් මරල දාන අම්මල ගැන. මේක නිකම් විහිලු කිරීමක්. ඒකෙන් කාටවත් මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔය ළමයට ඒක තේරෙන්නෙත් නැහැ. මේ ලෝකේ මීට වැඩිය දේවල් වෙනවා.(නදී)

:       0       0

හේරත් Friday, 13 September 2013 09:29 AM

හා...හා...රුප නැන්දට තදවෙලා. "ඔයා සරමක් ඇදන් නේද ඔලුවෙන් හිටගෙන ඉන්නේ" මොනවද ඔය ඇසි පිය නොහෙළා බලන් ඉන්නේ?(නදී)

:       0       0

අසෝක Thursday, 12 September 2013 04:05 PM

විජේසිංහ ගේ අදහස මමනම් අනුමත කරන්නේ නැහැ. අම්මල කිව්වම කොයි අම්මත් එකයි. යුරෝපයේ ඉන්න ජනගහනයේ හැටියට; එහෙ දරු උපත් වැඩියි. දැන් ලංකාවේ කිව්වම පහුගිය දවස්වල දිගටම තිබුනේ දුරුවරු මරල හංගල. දරුවෝ දාල ගිහිල්ල. මේවගේ දේවල් නේද? ඉස්සර මේවගේ දේවල් අහන්න ලැබුනද? මෙහේත් බොහොම සල්ලි කර පවුල් වල උනත් , චාමෙට, වැදගත් විදියට ළමයි හදන දෙමව්පියෝ ඕනේ තරම් ඉන්නවා. ඒ වගේම දරුවන්ට නොසලකන අයත් ඉන්නවා . නමුත් මේ වගේ අම්මල නම් ඇත්තටම දෙන්නේ බොහොම නරක ආදර්ශයක්. (දී)

:       0       0

හුසේන් Thursday, 12 September 2013 09:59 PM

අනේ මෙහෙම අම්මලා (දී)

:       0       0

හේරත් Thursday, 12 September 2013 05:12 PM

ලොව උතුම්ම පදවිය අම්මාමයි. එය කෙලසන සුම්මාවරු කොයි රටෙත් සිටිති. හොද අම්මෙක් ලබන්නට ජාති ජාතිත් පින් කරමු. (නි)

:       0       0

බණ්ඩා Thursday, 12 September 2013 05:19 PM

විජේසිංහ , ආර්ජන්ටිනාව තියෙන්නේ යුරෝපයේද ? හොදට ලෝක සිතියම බලලා අදහස් පළකරන්න .... (නි)

:       0       0

විජේසිංහ Thursday, 12 September 2013 12:55 PM

යුරෝපයේ අම්මලාට දරුවන් නොවටී. ලෝකේ වැඩිපුරම දරුවන්ට ආදරේ කරන්නේ ආසියානු රටවල අම්මලා. (ස)

:       0       0

රුක්මල් Friday, 13 September 2013 12:06 AM

අම්මා කෙනෙක් කිව්වට එච්චර වයස නැති අම්මා කෙනෙක්. මෙච්චර දගලන්න තරම් දෙයක් ඒ පින්තූරේ නැහැ මට නම්.නිකන් විහිලුවට ගත්ත පින්තූරයක් වගෙයි (නි)

:       0       0

මලිති Friday, 13 September 2013 12:47 AM

ඔය වගේ අම්මලා නිසා තමා ත්‍රස්තවාදියෝ බිහිවෙන්නේ (නි)

:       0       0

රූපවතී Friday, 13 September 2013 01:24 AM

විජේසිංහ, ඔයා සරමක් ඇදන් නේද ඔලුවෙන් හිටගෙන ඉන්නේ. ඒක තමයි ඇස්දෙක වැහිලා සරමේ වාටියට.ලෝක ගොලේ ත්‍රිකෝණා කාරව නේද ඔයාට පෙනුනේ.(නදී)

:       0       0

හේරත් Friday, 13 September 2013 01:27 AM

දැන් මේක අනුකරණය කරන්නත් කට්ටය ඉදියි.(නදී)

:       0       0

වරුණ Thursday, 12 September 2013 01:27 PM

සෞදියේ අම්මලත් ඔහොම තමයි ළමයව නැනීට බාරදීලා අම්මා යනවා ෂොපින් (ස)

:       0       0

ප්‍රාර්ථනා Thursday, 12 September 2013 01:40 PM

විජේසිංහ, ඔබගේ අදහස වැරදියි, ලෝකේ වැඩිපුරම කාලයක් තම දරුවන්ට එකසේම ආදරේ ආසියාතික අම්මලා තමයි, බටහිර මව්වරු දරුවන්ට කුඩා කලදී අප මෙන්ම අසීමිතව ආදරේ කරන නමුත් දරුවන් යොවුන් වියට එලඹෙනකොට සමාජ ක්‍රමය අනුව බැදීම් අඩුවෙනවා. එවිට ආදරයත් අඩුවෙනවා.ඒත් අපෙ රටේ නම් අම්මලාට දරු දුක නැතිවෙන්නෙ මැරුණු දවසක තමයි. කොච්චර වයසට ගියත් දරු දුක එහෙම්මයි (දී)

:       0       0

හේමන්ත Thursday, 12 September 2013 06:23 PM

බටහිර අම්මලාගෙන් අපට වැඩක් නැහැ. අපේ අම්මලා දරුවන්ට දක්වන ආදරය එහෙමම තිබුණාදෙන්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 74 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 605 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 87 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 49 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 117 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3306 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1434 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site