මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙයි.
බෝම්බ තර්ජනය කර ඇත්තේ ගුජරාඨ ප්‍රාන්ත වැසියෙකි. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය. පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, 32 හැවිරිදි ඔහු වෘත්තීයෙන් ඉන්ජින්රුවෙකු බව පැවැසෙයි.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන
Kasun Wednesday, 17 July 2024 12:15 PM
එයා අනිවාර්යයෙන්ම සමාජවාදියෙක් විය යුතුයි. අනුන් කාලා ඇඳලා ඉන්නවා පේන්න බැරි ඒ අයට...
මැක්ස් Wednesday, 17 July 2024 12:26 PM
තියෙන අයට ඉරිසියා කරන කුහකයින්ගෙන් සමන්විත දේශපාලන පක්ෂයක් ගුජරාටෙත් තියෙනවා වගේ...
de silva berlin Wednesday, 17 July 2024 12:39 PM
ඔය මගුල දවසකින් දෙකකින් ඉවර කරගන්න බැරිද ? සති ගණනක් තිස්සේ මේක තියෙනවා , ඉතින් බලන් ඉන්න මිනිස්සුන්ට බෝම්බ ගහන්න සිතෙන එක පුදුමයක්ද ? එංගලන්තේ විලියම් කුමාරයාගේ මගුලවත් මෙහෙම ගත්තේ නැහැ දවසෙන් දෙකෙන් ඉවර වුණා , මේ කාලකන්නි දුප්පත් මිනිස්සුන්ගෙන් සුරා ගන්න මුදල් මේවගේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරන හැටි බලන් ඉන්න සමහර අසාධාරණය නොඉවසන මිනිස්සුන්ට උරුජුවල් නගින එක පුදුමයක් නොවේ
Chandima Wednesday, 17 July 2024 04:18 PM
තර්ජනය නොකර ඉඳීවිද දෙනෝ දාහක් වැසිකිලියක් නැතුව රේල් පාරේ වැසිකිලි යන මිනිස්සු ඉන්න රටේ ?
Mahaya Wednesday, 17 July 2024 10:41 PM
පෝස්ට් එකෙන්ම පේනවා මුළු ඇගේම ගොන්කම කියලා. මිනිහෙක් කීයක් හරි වැඩිපුර හම්බ කරගත්තාම ඒ දුප්පත් මිනිස්සුන්ව හූරන් කාලා නෙවෙයි බන්. තමන්ගේ දක්ශතාවෙන් සාර්ථක ව්‍යාපාරයක් කරලා. ඔය වගේ ගොන් අදහස් තියෙන නිසා තමා මමනම් ඔය ජෙප්පොන්ට ඡන්දෙ දෙන්නේ නැත්තේ.
Ruwan De Silva Thursday, 18 July 2024 06:55 AM
2023 දෙසැම්බර් ඉදන්ම මඟුල් කනවා පාරවල් වහලා, පොලිස්සිය හතර වටේ මුම්බායි වල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට හරිම කරදරයක් මේක. ඕනෑම මනුස්සයෙක්ට කෙන්ති යනවා.