චිම්පන්සි පැටියකු සහ කැලෑ බළල් පැටියකු අපූරු මිතුදමක් පවත්වන බව ඇමෙරිකාවේ වනෝද්‍යානයකින් වාර්තා වේ. ඒ අවුරුදු 2ක් පමණ වයසැති වර්ලි නම් චිම්පන්සි පැටියාත්, සති නමයක් වයසැති කැලෑ බළල් පැටියෙකු වන සුට්රාත්ය.
ඔවුන් එකට කෑම ගනියි. සෙල්ල කරයි. වැළඳගනී. එපමණක් නොව ඔවුන් නිදා ගන්නේද එකිනෙකා ළඟය.
එය ස්වාභාවික යාළුකමක් බවත් ඕනෑම අවධානමකට මූණ දෙන්න වර්ලි, සුට්රාට කිය දෙන බවත් ඔවුන් සෑම විටම එකට සිටින බවත් වනෝද්‍යානයේ අධ්‍යක්‍ෂක කියයි.
බළල් පැටියා සමග පමණක් නොව මෙම චිම්පන්සි පැටියා දැනට මාස කිහිපයකට පෙර වලස් පැටියෙකු සමඟද මෙවැනි මිතුදමක් පැවැත්වූ බව සදහන් වේ.
2025 නොවැම්බර් මස 04
207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපුරු මිතු දමක්
තරු Sunday, 07 July 2013 09:52 AM
සත්තු කොහොමත් මිනිස්සුන්ට වැඩිය හොදයි (නි)