
මීට වසර 33 කට පෙර, මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වූ අතර, නිව්යෝක් අධිකරණයක් හමුවේ ට්‍රම්ප් එම චෝදනාවලට වරදකරු විය.
ට්‍රම්ප්ගේ නීතීඥවරුන් මාධ්‍ය හමුවේ පැවැසුවේ, අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවය. එල්ල වන එම චෝදනා සියල්ල ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ජීන් කැරොල් නැමැති එම මාධ්‍යවේදිනියට ට්‍රම්ප් ලිංගික අතවර කළ බව පැවැසෙන්නේ 1990 වසරේ දී ඇඟලුම් වෙළෙඳසැලක් තුළදීය.
ජීන් කැරොල් ට්‍රම්ප්ට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කර තිබුණු අතර, ජූරි සභාව තීන්දු කළේ ට්‍රම්ප් වරදකරු බවටය. ජූරි සභාව අදාළ මාධ්‍යවේදිනියට අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ද ඩොනල්ට් ට්‍රම්ප්ට නියෝග කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අතවර චෝදනාවකට ට්‍රම්ප් වරදකරු වෙයි