IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


චින වෛද්‍යවරු බෙල්ල කොට කරති

ගෙළෙහි අමතරව පිහිටා ඇති ග්‍රෛවී කෂේරුකා 3 ක් නිසාවෙන් අසාමාන්‍ය ලෙස දිගු ගෙලක් හිමි චීන ජාතික සිසුවෙකු සැත්කමක් ආධාරයෙන් සුවපත් කිරීමට එරට වෛද්‍යවරු කටයුතු කරමින් සිටිති.

ගෙල හා සුෂුම්නාව සම්බන්ධ වන අස්ථි සමූහය හැදින්වෙන්නේ ග්‍රෛවී කෂේරුකා ලෙස වන අතර සාමාන්‍ය පුද්ගලයෙකුට ඇත්තේ ග්‍රෛවී කෂේරුකා 7 කි.

නමුත් 15 හැවිරිදි ෂු වෙන්ගුයිගේ ගෙලේ ග්‍රෛවී කෂේරුකා 10 ක් පිහිටා ඇත.මෙනිසා ඔහුගේ ගෙළ අසාමාන්‍ය ලෙස දිගුය.

ගෙළ දෙපසට හැරවීම දැඩි වේදනාවක් ගෙන දෙන බවත්,හරිහැටි ඇවදීමට පවා නොහැකි බවත් වෙන්ගුයි පවසයි.

වෛද්‍යවැන්ට අනුව වෙන්ගුයි මව් කුසයේ කළලයක්ව සිටියදී සුෂුම්නාව හරිහැටි වර්ධනය නොවීම මෙයට හේතුවී ඇත.

සාමාන්‍ය ගෙළක් ඇතිව සාමාන්‍ය මිනිසෙකු මෙන් සිටීම තමන්ගේ එකම අපෙක්ෂාව බව වෙන්ගුයි කියයි.

article-0-20D6DA3D00000578-214_634x634 article-2735568-20D6DA3500000578-681_634x586

 



අදහස් (0)

චින වෛද්‍යවරු බෙල්ල කොට කරති

ඉසුරන්දි Saturday, 30 August 2014 11:51 AM

තාක්ෂණය අතින් දියුණු චිනයවගේ රටකට ඕක සුළු දෙයක්.(අ)

:       0       0

ද සිල්වා Friday, 29 August 2014 09:20 PM

නොරෝචෝලේ බලාගාරය ඇතුළු සමහර චීන නිෂ්පාදන ගැන බැලුවහම චීන තාක්ෂනය ගැන විශ්වාසයක් තබන්න බැහැ, වැඩේ වැරදුනොත් ළමයට වෙන්නේ ජිවිත කාලයක්ම අබ්බගාතයෙක් වෙන්න එහෙම නැත්නම් පරලොව යන්න , (අ)

:       0       0

ද සිල්වා Sunday, 31 August 2014 10:13 AM

ඉසුරන්දි එතකොට අර නොරෝචෝලේ බලාගාරය ඇන හිටලා තිබෙන්නේ මොකද ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’
2024 මැයි මස 09 2 0

චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.


ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි
2024 මැයි මස 08 2813 3

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍


රුසියාවට ඉරානයට බලපෑම් කරන්න
2024 මැයි මස 08 197 0

ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාප


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
2024 මැයි මස 08 2945 2

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ


පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ
2024 මැයි මස 07 415 0

පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි
2024 මැයි මස 07 126 0

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1786 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site