IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන ලෝකනායකයෝ සාකච්ඡාවක

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයට රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමේ විසඳුමක් ලබාදීමේ අරමුණින් ලෝක නායකයෝ ලබන සතියේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනා වන ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, රුසියාව, චීනය මෙන්ම ජර්මන් නියෝජිතයන්, ඉරාන නියෝජිතයන් හමුවීමට නියමිත ඇත්තේ ලබන 26 වැනිදාය. 
රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් විසඳුමකට එළැඹුණහොත් ඉරානයට පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ඉවත් කිරීම සිදුවනු ඇතැයි ද ලෝක නායකයෝ පවසති. 
තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ, න්‍යෂ්ටික අවි නිපදවීමට ඉරානයට කිසිම අවශ්‍යතාවක් නැති බවත් එසේ කිරීමට අවශ්‍ය වූවා නම්, කිසිම රටකට ඊට හරස් විය නොහැකි බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කොමේනී අවධාරණය කර ඇත.



අදහස් (0)

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන ලෝකනායකයෝ සාකච්ඡාවක

චමින්ද Friday, 22 February 2013 11:05 AM

ඉරානයට කිසිදාක න්‍යෂ්ටික අවි වල අවශ්‍යතාවයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ට්‍රම්ප් පරාජය බාරගන්නේ නැති වේවි - බයිඩන්
2024 මැයි මස 09 124 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බැවින්, ජන


මාලදිවයින විදෙස් ඇමැති නවදිල්ලි අගනුවර
2024 මැයි මස 09 50 0

ඉන්දියාව සමඟ පළුදු වුණු සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, මාලදිවයින විදේශ අමාත්‍ය මූසා සමීර් නවදිල්ලි අගනුවරට පැමිණියේය. මෙය මාලදිවයින විදේශ අමාත්‍


හැරීට කේට් ළඟටවත් යන්න අවසර නෑ
2024 මැයි මස 09 380 0

බාල සොහොයුරු හැරී කුමරුන්ට, තම බිරිඳ කේට් මිඞ්ල්ටන් කුමරිය හමුවීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ඔටුන්න හිමි විලියම් කුමරු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


ඇමෙරිකාව ඉන්දියාව අස්ථාවර කරන්න හදනවා
2024 මැයි මස 09 3158 3

ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව සූදානම් වෙනවා යැයි රුසියාව චෝදනා කරයි. රුසියාව, මෙසේ චෝදනා කළේ, ඉන්දියාවේ නවදිල්ලියේ ආගම


චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’
2024 මැයි මස 09 1655 0

චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.


ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි
2024 මැයි මස 08 3197 4

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 574 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2052 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1805 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site