IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


මාලදිවයින විදෙස් ඇමැති නවදිල්ලි අගනුවර

ඉන්දියාව සමඟ පළුදු වුණු සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, මාලදිවයින විදේශ අමාත්‍ය මූසා සමීර් නවදිල්ලි අගනුවරට පැමිණියේය. මෙය මාලදිවයින විදේශ අමාත්‍ය මූසා සමීර්ගේ පළමු විදෙස් සංචාරය සහ පළමු ඉන්දීය සංචාරය ද වෙයි.

අසල්වැසියන් වුවත් ඉන්දියාවත් මාලදිවයිනත් අතර අර්බුදයක් පවතී. ඒ, මාලදිවයිනේ ජනාධිපති මොහොම්මඞ් මුයිසු චීන හිතවාදියකු වීම නිසාය.

චීනයට ළං වෙමින්, මුයිසු ඉන්දියාව දැඩි ලෙස විවේචනය කළේය. මාලදිවයිනේ රැඳී සිටි ඉන්දීය හමුදා සෙබළුන් පවා ආපසු ඉන්දියාවට පිටත් කර හැරියේය. මෙය මාලදිවයිනත් ඉන්දියාවත් අතරේ ඇයිහොඳයිකම් පළුදු වීමට හේතුවක් විය.



අදහස් (0)

මාලදිවයින විදෙස් ඇමැති නවදිල්ලි අගනුවර

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මැතිවරණයේ පස්වැනි අදියර ඇරඹේ
2024 මැයි මස 20 275 0

අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ය


ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට
2024 මැයි මස 20 5095 22

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන ව


සුන්බුන් හමුවෙයි
2024 මැයි මස 20 3590 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙ


ඇමෙරිකාව නිහඩයි
2024 මැයි මස 20 4463 2

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.


ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි
2024 මැයි මස 20 3308 0

කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී.


කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?
2024 මැයි මස 20 4306 1

අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 820 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2371 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2035 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site