IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චිත්‍රය

 අඳියි ළමයෙක්, සිරුරක සැකිල්ලක්

අඳින මුත් ඇයට හැකි දේ

එය සුදුමැලිය සපුරාම.

 

දනියි ඈ , අතහැරී ඇති බව ජීවිතය

සහායයක්  නොලද රේඛා ඇතුළත .

කපා හැර ඇත ඇය, එක් පසුබිමක් අනෙකින්

ළමයකු ලෙස ඈ  හැරෙයි සිය මව වෙත.

 

මව සිත්තම් කරයි හදවත

ළමයා නිමවා ඇති හිස් අවකාශයේ.

 

(ඇමෙරිකානු කිවිඳිය  Louise Gluck ගේ  Portrait   නම් පද්‍යයේ පරිවර්තනය )

1943 නිව්යෝර්ක්  නගරයේ උපත ලබන  ලුයිස් ග්ලක් කිවිඳිය , කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමි කරගෙන ඇත. කාව්‍ය කෘති 12ක් පළ කර ඇති ඇය Pulitzer , PEN , Bolingen  සහ තවත් සම්මාන රැසක් අත් කරගෙන සිට,  2020  වසරේදී ,ලොව උතුම්ම ගෞරවය  වන නොබෙල් ත්‍යාගය  සාහිත්‍ය  වෙනුවෙන්  දිනාගත්තාය. වත්මනෙහි ඇමෙරිකාවේ යේල්   විශ්වවිද්‍යාලයේ  Writer- in- Residence තත්ත්වයෙන්  සේවය කරන මේ කිවිඳිය  වාසය කරන්නේ  මැසචුසෙට්ස් ප්‍රාන්තයේ , කේම්බ්‍රිජ්  පෙදෙසෙහිය.



අදහස් (0)

චිත්‍රය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site