අමෙරිකාවේ දෙවැනි කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක් අමෙරිකාව තුළ දෙවැනි වරට කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳ අනතුරු ඇඟවීමක් රෝග පිළිබඳ එරට ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු විසින් සිදුකර තිබේ. 22 April 2020
පොල්ලකින් පහර දී කාන්තාවක් ඝාතනය කරලා කොබෙයිගනේ ,බමණුගම පදිංචි 50 වියැති කතකට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවත් ,සිද්ධියට සම්බන්ධ බවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවක් කොබෙයිගනේ පොලීසිය පවසයි. 22 April 2020
ඇඳිරිනීතීයේදී මත්පැන් අලෙවිසැළට ඇතුළු වීමට දැරූ උත්සාහය අසාර්ථක වෙයි ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසළක් කිසියම් පිරිසක් අද (22) අලුයම කඩා මත්පැන් බෝතල් රැගෙන යාමට උත්සහ කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. 22 April 2020
පහරදීමකින් අයෙක් මරුට : සැකපිට එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට වතුර මෝටරයක සම්බන්ධයෙන් නිවෙස් දෙකක පුද්ගලයන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් එක් නිවසක තිදෙනෙකු විසින් අනික් නිවසේ අයට අතින් පයින් හා පොලුවලින් පහර දීම නිසා එම පුද්ගලයා මියගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසයි. 22 April 2020
මියන්මාරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි වැදී මරුට කොවිඩ් - 19 පරීක්ෂණ නියැදි ලබා ගැනීමේ කටයුත්තකට මියන්මාරයේ ගැටුම් සහිත කළාපයට ගොස් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. 21 April 2020
මැලේසියාව දිනකට පාර්ලිමේන්තුව කැඳවයි කොරෝනා වසංගතයත් සමඟ එක් දිනක් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට මැලේසියාව තීරණය කර ඇත . ඒ අනුව මැයි 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන අතර එදින කිසිදු විවාදයක් නොපැවැත්වේ. 21 April 2020
බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට බොරලැස්ගමුව විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විහාරස්ථානය තුළම අද (21) ස්වයං නිරෝධනයට ලක් කළ බව බොරලස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.කේ. විජේසූරිය මහතා පැවසීය. 21 April 2020
කොරෝනා ලොව පුරා මාධ්‍ය නිදහසට තර්ජනයක් බව මාධ්‍යවේදීහු පවසති කොරෝනා වයිරස වසංගතය ලොව පුරා මාධය නිදහසට ද තර්ජනයක් වී ඇති බව වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස සම්බන්ධ දර්ශකය පෙන්වා දෙයි. 21 April 2020
සීල් අරක්කු වැඩි මිලට විකුණූ ඌරුබොක්ක රට බීම හළ වටලයි රජය විසින් අද (21) දින සිට යලිත් මත්පැන් අලෙවිසැල් නැවත දැනුම්දෙන තුරු වසා දමන ලෙස නියෝග කර තිබියදී එම නියෝග නොතකා ඌරුබොක්ක රටබීම හලේ ඉහල මාලයේ වැඩි මිලට සීල් අරක්කු විකුනමින් සිටි සේවකයින් දෙදෙනෙකු සීල් අරක්කු බෝතල් 60 ක්ද සමග අද (21) අත් අඩංගුවට ගත් බව දෙණියාය විශේෂ පොලිස් බලකාය පවසයි. 21 April 2020
පොලිස් පරීක්ෂකට පහර දුන් මත්පැන් ජාවාරම්කරු රිමාන්ඩ් වාරියපොළ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීම සහ දුරකතනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මත්පැන් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන කුරුණැගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) නියෝග කර තිබේ. 21 April 2020
කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක් ‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 21 April 2020
පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් අද (21 )දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය. 21 April 2020
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ වසරක් සපිරුණු පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයන් 197 දෙනකු අත් අඩංගුවේ පසුවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 21 April 2020
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම නවත්වයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. 21 April 2020
‘‘මැතිවරණයට දින නියම කළත් වැඩි අවධානය දිය යුත්තේ කොරෝනා මර්දනයටයි‘‘ මැතිවරණය කොමිසම මගින් මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇතත් මේ මොහොතේ ආණ්ඩුවේත්, මැතිවරණ අපේක්ෂකයින්ගේ මෙන්ම මැතිවරණ කොමිසමේත් අවධානය සම්පූර්ණයෙන් යොමු විය යුත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ලංකාදීපයට පැවසීය. 21 April 2020
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට කොරෝනා අසාදිත වු පුද්ගලයින් 6 දෙනකු අද(21) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 21 April 2020
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පිරිස 35,000 ට ආසන්නයි ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා දිවයින පුරා සැකකරුවන් 34,500 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 21 April 2020
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් 14 ක් පාස්කු ප්‍රහාර මාලාවේ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨායයේ පොලිස් කණ්ඩායම් 14 ක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 21 April 2020
ඉන්දීය ජනාධිපති සිටින වතුයායේ අයකුටත් කොරෝනා ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන ‘රාෂ්ට්‍රපති බවන්’ හි පිරිසුදු කිරීමේ සේවකයකුගේ ඥාතියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති තහවුරු වීමත් සමඟ පවුල් 100 වැඩි ගණනක් නිරෝධායනයට යොමු කර ඇත. 21 April 2020
තෙල් ටැංකි උතුරයි - මිල තුට්ටුවට බහී ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් දරුණු කඩා වැටීමකට ලක්ව ඇත. 21 April 2020
පන්නිපිටියේ පෞද්ගලික රෝහලක 7 ක් නිරෝධායනයට බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගියා අවසන් වරට ප්‍රතිකාර ලැබූ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය පී. සී . ආර් පරීක්ෂණයට ලක් කර එහි කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට ලක් කළබව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය පවසයි. 21 April 2020
‘‘පවතින තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න ගැටලුවක්‘‘ මහ මැතිවරණය ජූනි 20 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබුණත් රටේ පවතින තත්ත්වය අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න ගැටලූවක් බව එක්සත් ජාතික පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 21 April 2020
ගර්භනී මව්වරුන්ට- කුඩා ළමුන්ට ත්‍රිපෝෂ නිවසටම ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 21 April 2020
ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරි අඩකින් අඩුවේ - ජලය පිරිසිදු වෙයි වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය 50% කින් අඩු වී ඇතැයි ජාතික ජලජීවී සම්පත් පර්යෙෂණ හා සංවර්ධන අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළි වී ඇත. 21 April 2020
පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් කුමන ආකාරයේ මතවාදයක සිට පාස්කුදා ප්‍රහාරයෙන් මිනිස් ඝාතන සිදු කළද එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 21 April 2020
මත්පැන් බෝතල් 60 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මත්පැන් වැඩි මිලට විකුණන බවට ලැබුණු තොරතුරකට අනුව දෙනියාය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී මිලිලීටර් 750 මත්පැන් බෝතල් 60 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගෙන ඇත. 21 April 2020
රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රී රිමාන්ඩ් ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට පානදුර සාගර මාවතේ ප්‍රජා ශාලාව තුලදී රුපියල් 5000 දීමනාව ලබා දෙමින් සිටි රාජ්‍ය නිලධාරීන්ට හා ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී වරයා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කලේය. 21 April 2020
කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි උණ, හා කැස්ස වැනි රෝග ලක්ෂණ සහිතව තලවකැලේ බස් නැවතුම් පොල භූමියේ සිටි යාචක රෝගී පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව බස් නැවතුම්පොල හා බස් රථ විෂබීජහරණය කිරීමට කිරීමට අද (21) පියවර ගත්බව තලවකැලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල්ද සිල්වා මහතා කීය. 21 April 2020
අලවතුගොඩින් මාතලේට පැමිණ වෙළෙඳසැල් විවෘත කළ දෙදෙනක් අත්අඩංගුවට ඇදිරිනිතිය ඉවත් කර නොමැති මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සිට පැමිණ විවෘත කර තිබු මාතලේ නගරයේ වෙළදසැල් දෙකක් වසා දැමිමට මාතලේ මුලස්ථාන පොලිසියේ නිලධාරින් (21) පෙරවරුවේ කටයුතු කළහ. 21 April 2020
රුසියාවේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 5 642ක් රුසියාවේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 5 642ක් වාර්තා වී ඇත. 21 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026