දයාසීලි ලියනගේ
කොරෝනා ආසාදිතයෙක් පිළිබඳව අනාවරණය වීමෙන් මැතිවරණ කොමිසම අද (11) හා හෙට (12) වසා දමා ඇත.
කොමිසමේ ගිණුම් අංශයේ සේවකයෙක් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබෙන අතර, ඔහු කොමිසමේ තවත් අය සමඟත් සබඳතා පැවැත්වීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සියලු අංශ තාවකාලිකව වසා දමා විෂබීජහරණය කරනු ලබන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
කොමිසමේ කටයුතු ලබන සඳුදා (15) සිට යළි ආරම්භ වේ.
2025 දෙසැම්බර් මස 30
4
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
695
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් මැතිවරණ කොමිසම වහයි
Damith Thursday, 11 February 2021 06:29 AM
ප්‍රශ්නයක් නැහැ.., කාර්යාලය සදහටම වහන්න.
Bindu Thursday, 11 February 2021 10:22 AM
එක ආසාදිතයෙක් හමුවෙලා මැතිවරණ කොමිෂන් සභාව වහලා ඒත් වැඩි ගණනක් ආසාදිතයෝ හමුවෙලත් වරාය අධිකාරියේ වගකිව යුත්තෝ පළමු සමීපතමයන් (කෝච්චි බස්වල වැඩට ගෙන්වනවා නම් රජය කොතරම් වෙහෙස වුණත් රෝගය පැතිරීම පාලනය කරන්න ගොඩක් අමාරු වෙයි.