ජාතික ලොතරැයි මණ්ඩලය ආදායම් ඉලක්කය ඉක්මවයි ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වර්ෂය සඳහා වූ එහි මූලික ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 40 සීමාව මාස 10 කින් අත්පත් කර ගැනීමට සමත්වී තිබේ. 03 November 2025
රට පුරා කාන්තාවන්ට නොමිලේ රෝග පරීක්ෂාවක් කාන්තාවන් වෙනුවෙන් පියයුරු පිළිකා කල් තියා හඳුනා ගැනීමේ වැඩසටහනක් රට පුරා නොමිලයේ ක්‍රියාත්මක කිරීමට රාජපුත්‍ර පදනම තීරණය කර ඇත. 03 November 2025
හැඳුනුම්පත් එක් දින සේවය වයඹට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ආරම්භ කරන ලද බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 03 November 2025
රාජ්‍ය සේවා පත්වීම් වල වැඩි පංගුවක් සෞඛ්‍යට රාජ්‍ය සේවයට අළුතින් බඳවා ගන්නා 72,000 ක පිරිසෙන් 9000ක් බඳවා ගැනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 03 November 2025
ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂට ඇප එක්සත් ජාතික පක්ෂයේ ’’සිරිකොත’’ පක්ෂ මූලස්ථානය ගාස්තු අය නොකර අලුත් වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදවා රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සරච්චන්ද්‍ර ගුණරත්න ජයතිලක සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා (03) නියෝග කළේය. 03 November 2025
හොර සහතික දුන් විදෙස් රැකියා පුහුණු ආයතනයක් තහනම් කරයි ගෘහාශ්‍රිත විදේශ රැකියා සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කළ මාවනැල්ලේ පුහුණු ආයතනයක් තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත. 03 November 2025
සමිද්ධි සමරකෝන්ට තනතුරක් විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගැනීම අද (03) සිදු විය. 03 November 2025
මන්ත්රීලාට පිස්තෝල දෙන්නේ මෙහෙමයි ඉල්ලීම් කර ඇති විපක්ෂ මන්ත්‍රීවරුන්ට අපරාධ විශ්ලේෂණ වාර්තා පරික්ෂා කිරීමෙන් අනතුරුව පිස්තෝල ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. 03 November 2025
උසස් පෙළ උපකාරක පන්ති හෙට සිට තහනම් මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ සම්මන්ත්රණ , දේශන සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) මධ්‍යම රාත්‍රි 12 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය. 03 November 2025
අයවැය විවාදයේ දින ගණන වැඩි කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් රජයේ අයවැය ලේඛනය පිළිබඳ විවාදය පැවැත්වෙන දින ගණන වැඩි කරන ලෙස විපක්ෂය පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 03 November 2025
බසයේ ගැටී යතුරුපැදිකරු මරුට කහතුඩුව අධිවේගී පාළම යට දී අද (3) දහවල් සැහැල්ලු යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු පෞද්ගලික බස් රථයකට යටවී එම ස්ථානයේදීම මියගිය බව කහතුඩුව පොලිසිය කියයි. 03 November 2025
ජනපති අරමුදලෙන් ඌවේ දරුවන්ටත් සහන ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 03 November 2025
රටම එකට මෙහෙයුමේදී වරෙන්තුකරුවෝ 256ක් රටම එකට ජාතික මෙහෙයුම යටතේ වරෙන්තුකරුවන් 256ක් ඊයේ (2) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පවසයි. 03 November 2025
ධවල මන්දිරයට එන්නැයි සිරියානු ජනපතිට ඇරැයුමක් සිරියානු ජනාධිපති ලෙස කටයුතු කරන අහමද් අල් ෂාරා ධවල මන්දිරයට පැමිණීමට නියමිතය. ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ඇරැයුමකට අනුව යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 03 November 2025
කෝටි දෙකක ‘කුෂ්‘ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(03) රේගු මත්ද්‍රව්‍යය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 03 November 2025
ඉංජිනේරු III ශ්‍රේණියට නිලධාරී 183ක් රටේ පවතින දැඩි සේවා අවශ්‍යතාව මත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් 183 දෙනෙකු බඳවා ගත් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය. 03 November 2025
වරෙන්තුකරු පොලිස් කූඩුවේ ලෙඩ වී මරු දකියි වරෙන්තු දෙකක් සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයකු හිටි හැටියේම අසනීප වී කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගනය මුලික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 03 November 2025
සිවිල් ආරක්ෂක හිටපු නියාමක-නියාමකවරියක් ඇතුළු 4ක් නිධන් හාරලා කොක්මඩුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් ලබා ගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ හිටපු නියාමකවරියක් හා හිටපු නියාමකවරයෙක් ඇතුළු පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 03 November 2025
ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක් උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් හි රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 November 2025
අධිකරණ සේවයේ 20ක් රාජකාරිවලින් ඉවත් කරලා අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් 20 දෙනකු සිය රාජකාරීවලින් ඉවත්කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 03 November 2025
පළාත් තුනක තැනින් තැනට පොඩි වැස්සක් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 November 2025
හොරණ වෙඩි තැබීමකින් දෙදරු පියෙක් මරුට හොරණ මීවනපලාන සිරිල්ටන්වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු බෝර දොළහේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව හොරණ පොලිසිය කියයි. 03 November 2025
මාස 10ට වාහන 250000 ගෙන්නලා මෙම වසරේ පළමු මාස 10දී මෙරටට වාහන 250,000 ක් පමණ ආනයනය කර ඇති බවත් ඉන් රේගුව ඉපැයූ බදු ආදායම රුපියල් කෝටි 63,000 ක් බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 1000 කටත් වඩා වැඩි ප්රතිශතයකි. 02 November 2025
විෂ මත මඩින්න මහ සඟරුවනේ උදව් ඕනෑ අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීම සඳහා මහා සංඝරත්නය ප්රමුඛ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 02 November 2025
“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර ගතවු දින තුනේදී 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 02 November 2025
සුළං පෙත්තත් සමග ලොරිය පෙරළිලා මන්නාරමේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරයට රැගෙන යෑමට ත්‍රිකුණාමල වරායේ සිට ප්‍රවාහනය කළ මීටර 76 ක දිගින් යුත් සුළං පෙත්තක් රැගත් ලොකු ලොරියක් අද (02) පස්වරුවේ වරාය පිවිසුම් දොරටුව අසලදී පෙරළී යාමෙන් වරායේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වූ බව වරාය අධිකාරිය කියයි. 02 November 2025
රජරට ආචාර්යවරු රාජකාරියෙන් ඉවත්වෙති රජරට විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින්, උපකුලපති තනතුර සඳහා නම් කොට යවන ලද නාම යෝජනා තුන පසෙකලා මාස හතරකට පසුව කිසිදු හේතුවක් නොදන්වා අලුතෙන් නාමයෝජනා තුනක් එවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකළ දැනුම් දිමට විරෝධය පළ කරමින් රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව සභාපති නාලක ගීකියනගේ මහතා පවසයි. 02 November 2025
ලොව ලොකුම කෞතුකාගරය ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජිප්තු මහා කෞතුකාගාරය අනිද්දා (04) මහජනතාව සඳහා සම්පූර්ණයෙන් විවෘත වීමට නියමිතය. 02 November 2025
කැලෑ කපනවා නම් 1995 ‘වන සුරැකුම්’ යන නමින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් හෙට ආරම්භ කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය. 02 November 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026