
(අංජුල මහික වීරරත්න)
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපති ලෙස ජුලියන් නිශාන් නානායක්කාර මහතා පත්කර තිබේ.
නිශාන් නානායක්කාර මහතා කොළඹ 2 හි පිහිටි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද(11) රාජකාරි කටයුතු ආරම්භ කළේය.
එම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යයේ එරංග ගුණසේකර මහතා ද සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd