රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක්
රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත්, ඒ මඟින් ප්රජාතන්ත්රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකෙන ජාති ආගම් භේදයෙන් තොර සහෝදරත්වයෙන් ජීවත් විය හැකි, දූෂණය පිටු දකින අලූත් රටක් බිහි කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව සාධාරණ සමාජයක් සඳහා වන වන ජාතික ව්‍යාපාරයේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.