බදු පොලු කාරයන් සිටිද්දී වැටි ගැසීම අසාධාරණයි
රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ එක්දහස් දෙසීයකට අධික පිරිසකගෙන් බදු එකතු නොකර මෙරට සෑම පුද්ගලයෙක්ගෙන්ම රුපියල් 30,000 බැගින් වැට් බදු අය කිරීම අසාධාරණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.