2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ළමා නිවාස දරුවන්ට සත්කාරයක්
ප්‍රදීපා Tuesday, 25 June 2013 07:29 PM
මගේ ඇස් දෙකට කඳුළු පිරුනා මෙය දැක්කහම. මමත් වයස අවුරුදු 8 ඉඳලා උසස්පෙළ ඉවර වෙනකන් ළමා නිවාසයක හැදුනේ වැඩුනේ. මේ දරුවන්ට මෙහෙම හොඳ කෑම වේලක් ලැබුනහම දැනෙන සතුට අදටත් මගේ හිතට දැනෙනවා. අද මම ගොඩාක් හොඳින් සමාජගතවෙලා ඉන්නේ හැදුනු ළමා නිවාසයට පින් සිදු වෙන්න. මෙයට සහභාගී වුන සියලු දෙනාට පින් අත්වේවා.....!!!! (නි)