Y පෙත්තා · 1 hour ago මාදං හිඹුටු රස ඵල වැල කන්න - ගස් වැල් මුදුන් වල පිපිමල් පැණි බොන්න... මේ පොඩි කැදැල්ලෙන් පිටවී සතුටින්න- පුළුවනි හෙට පුතේ උඹටත් පියඹන්න... කුරුළු අම්මෙක් පැටියාට කියලා දුන්න කවි මගේ අම්මා මට කියලා දුන්නා මතක් වුණා.අනික් කවි මතක නැහැ.දන්නවා නම් ලියන්න මට මතකය අවුස්සාගෙන කියවන්න ආසයි. දන්නවා නම් ලියන්න මෙතන (නි) Reply 0
COMMENTS
මාදං හිඹුටු රස ඵල වැල කන්න - ගස් වැල් මුදුන් වල පිපිමල් පැණි බොන්න... මේ පොඩි කැදැල්ලෙන් පිටවී සතුටින්න- පුළුවනි හෙට පුතේ උඹටත් පියඹන්න... කුරුළු අම්මෙක් පැටියාට කියලා දුන්න කවි මගේ අම්මා මට කියලා දුන්නා මතක් වුණා.අනික් කවි මතක නැහැ.දන්නවා නම් ලියන්න මට මතකය අවුස්සාගෙන කියවන්න ආසයි. දන්නවා නම් ලියන්න මෙතන (නි)
සුන්දර ළමා කාලය මතක් වුනා. වීර, පලු, මාදන්, කරඹ. (ස)