2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙටින් ඇරඹෙන සතීය තීරණාත්මකයි
පරණගම Sunday, 03 September 2023 06:36 PM
උතුමාණෙනි, ඔබතුමාලාත් සාහිත්‍යය කන්නද කියලා අහනවාද කියලා මම දන්නේ නැහැ. ඒත් විවේකයක් තියෙනවා නම් සංසාර මන්ධිර නමින් කන්නිමහර සුමංගල හිමියන් පරිවර්තනය කර ලියූ පොත හොඳින් කියවා බලන්න...
kasun Monday, 04 September 2023 06:30 AM
ඔබලා දැන් වෛද්‍යවරු රට හැරදා යනවා වැටුප් වැඩි කරන්න කිය කියා මාධ්‍ය සංදර්ශන තිබ්බාට රටේ සැබවින්ම බුද්ධිගලනය පටන් ගත්තේ මීට දශක ගාණකට පෙර. රටේ බුද්ධිමත් මහාචාර්යවරු, ඉංජිනේරුවරු ආර්තික විශේෂඥවරු රටින් ගියේ ඔවුන්ට අඩුවැටුප් ලැබුනේ මේකෙ ජීවත් වෙන්න බැරි වුනේ. මීට බොහෝ කලකට කලින්. ඒකට එක හේතුවක් තමයි ඔබලා වගේ අවස්ථාවාදී ගොම සංගමයත්. වෙන වෘත්තිකයෙකුට වැටුපක් වැඩිකරනකොට කැසිල්ල හැදුනේ ඔබලාට. තමන්ගේ වැටුපට ආසන්නව හෝ වෙන වෘත්තිකයෙක්ට පඩි වැඩි වෙනවා නම් ඉස්සෙල්ලාම වර්ජන කළේ, හෙදියන්ට, සම සෞඛ්‍ය පිරිසට වල කැපුවේත් ඔබ. රටක ආර්තිකය ගොඩනගන පිරිස් රටකින් ගියාම ඒ රටවල් කඩන් වැටෙන එක අරුමයක් නෙවෙයි. රටට විදේශ විනිමය ගේන තේ දළු නෙලන කාන්තාවට රු 1000 ක් දෙන්න බැරි රටේ දත් දොස්තරලා නොකරන අතිකාල හොරට ලක්ෂ ගණන් ගත්තාම මෙහෙම වෙනවා තමයි. තමන් තමා රටේ එකම පොරවල් ලෙස සිතා නොදන්න මගුල් වලටත් හොට දාලා රටේ කෘෂි කර්මයත් වට්ටලා ගොවියන් අනාථ කරලා දැන් කියන්නේ තමන්ට තමයි රටේ ජීවත් වෙන්න අමරුම කොටස කියලා. ජාතික වැටුප් ප්‍රතිපත්ති වලට හොට දාලා වෙන වෘත්තිකයින්ට රට එපා කෙරුවේත් ඔබලාම තමයි..