පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සිංහරාජය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර සංවිධානවල සහය ලබාගෙනීමට එජාපය බලාපොරොත්තු වෙයි.
CHANDIMA Saturday, 03 April 2021 03:31 AM
ඒ පාර මොකටද මේ එන්න යන්නේ? මානව හිමිකම්කාරයින්ට කියලා බලේට එන්න බැරිවුණු පාර යුනෙස්කෝ එක අල්ලගෙන එන්න වගේ හදන්නේ. අදහස දෙන්න ඇත්තේ එයා වෙන්න ඇති.
chandima Saturday, 03 April 2021 03:34 AM
කට්ටිය බැනර් අරන් පාරට බහියි වගේ.. ඒකාලේ මේ ගොල්ලෝ යාපනය පුස්තකාලයට ගිනි තිබ්බා වගේ, සිරිකොතත් ගිනි තියලා , ටයර් දාලා ගිනි තිබ්බොත් විතරයක් මේක ඉවරයක් වෙන්නේ...
Bamunuarachchi Thursday, 08 April 2021 11:37 AM
ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජවනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉංජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා. සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තරුවේ සිංහරාජවනය. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමතිනම් කරන්න අකමැතිනම් නිකන් ඉන්න. සිංහරාජේ බේරාගන්න ජාත්‍යන්තර සංවිධානවල සහය ගන්න. හැබැයි බේරාගෙන පානීය ජල හිඟයටත් ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබාගන්න.