Y කුමාරි · 1 hour ago තෙරුවන් බෙලෙන් හැම හදවත් සැනසේවා....... පිනවන් සිත ගතින් පව් කම් වැලකේවා......සිනාවෙන් පිරුණු සිත් ලොව වට බැබලේවා...දැහමෙන් මුළු ලොවට නව වසරක් වේවා.! (නදී) Reply 0
Y ජ. තිසර · 1 hour ago කාමය නැමති පිළිලෙන් වෙන් වී යන්නා.. සාමය සතුට පිරි හදවත් සිත් ගන්නා.. ආලෝකවත් කරමින් ගණඳුර පන්නා.. නව වසරකට සුභාසිරි ගෙන දෙන්නා.(නදී) Reply 0
COMMENTS
තෙරුවන් බෙලෙන් හැම හදවත් සැනසේවා....... පිනවන් සිත ගතින් පව් කම් වැලකේවා......සිනාවෙන් පිරුණු සිත් ලොව වට බැබලේවා...දැහමෙන් මුළු ලොවට නව වසරක් වේවා.! (නදී)
කාමය නැමති පිළිලෙන් වෙන් වී යන්නා.. සාමය සතුට පිරි හදවත් සිත් ගන්නා.. ආලෝකවත් කරමින් ගණඳුර පන්නා.. නව වසරකට සුභාසිරි ගෙන දෙන්නා.(නදී)