2025 ඔක්තෝබර් මස 08
1823
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සංචාරකයාට සෙරෙප්පුවෙන් ගැසූ පුද්ගලයා අත්අඩංගුවට
SISIRA Friday, 24 February 2023 05:34 AM
මෙම පුද්ගලයා කරනු ලැබ ඇත්තේ ඉතාම පහත් ක්‍රියාවක්..., සංචාරකයින් නැවත ඔවුන්ගේ රටට ලබාදෙන පණිවිඩය කුමක්ද? දඬුවමක් ලබාදිය යුතු වේ සහ එම සංචාරකයා ලංකාවේ සිටියි නම් පුද්ගලයාට දඬුවමක් ලබාදී ඇතිබවත් දැන්විය යුතුවේ. එසේ වුවහොත් ඇය ඔවුන්ගේ මිතුරන්ට ලබදෙන්නා වූ පණිවිඩය නම් ලංකාවේ පොලිසිය නිතිය තදින් ක්‍රියා කරන බවකි.