IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ශ්‍රී ලංකාවේ පොල් අරක්කු කර්මාන්ත ඉතිහාසයේ නොදුටු පැත්තක්..... (කඳුළින් පෙරෙන මදිරා)



අදහස් (0)

ශ්‍රී ලංකාවේ පොල් අරක්කු කර්මාන්ත ඉතිහාසයේ නොදුටු පැත්තක්..... (කඳුළින් පෙරෙන මදිරා)

එල්.කේ.එස්.චන්ද්‍රසිරි Saturday, 29 November 2014 04:14 PM

ඉතාම හොඳ ඉදිරිපත්කිරීමක්. නවකතාපොත කියවන්නත් ඕනේ. ආයෙත් පොල්රා ටිකක් බොන්න හිතෙනවා. සේරම කරන්න ලංකාවට යන්න ඕන. (ස)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 24 November 2014 04:27 PM

මෙයට වසර 82 කට පෙර කළුතර දිස්ත්‍රික්කයේ ගමක ඉපදුනු මා ප්‍රියංකර මහතා කියන කඳුලින් පෙරෙන මදිරා ජීවිතය පරදුවට තබා අතුරේ යන හැටිත්, එදා කුඹුරේ කම්හලේ වැඩේ යෙදී තම මහන්සිය නිවාගැනීම සඳහා අපේ ඇත්තෝ පොල්කටුවෙන්රා බිවු හැටිත්, රා වලින් පොල්පැණි,පොල්හකුරු නිපදවූ හැටිත් සියැසින් දැක ඇත (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 12 January 2015 06:12 AM

මම නවසීලන්තවාසී ශ්‍රී ලාංකිකයෙක්මි. නවසීලන්තයට අවශ්‍ය පොල් ගෙනෙනුයේ නවසීලන්තය අවට ඇති පැසිපික් සාගරයේ ඇති නිවර්තන කලාපීය දූපත් වලිනි.මෙම රටවල පොල් රා නිෂ්පාදනයක් නැත. ඔවුන් රා ගැන දන්නේද නැත.අපේ ශ්‍රී ලාංකික මදින්නන් හට හොඳ කෙම්බිමක් ලෙස මෙම රටවල් හැඳින්විය හැක. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් අපේ වැසියන් හට රැකියා පහසුකම් ලබා දෙන්නේ නම් විදේශ විනිමය ඉපයීමට මහඟු අවස්ථාවක් මෙයින් සැලසෙනු ඇත.(නි)

:       0       0

ජයවර්ධන Friday, 27 February 2015 09:17 AM

ඉතාම හොඳ නිර්මාණයක්.ඉදිරිපත් කිරීමත් හොඳයි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 670 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17765 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site