ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 7 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y විජිත් · 1 hour ago මුහුදට නොවෙයි ඇලකට, ගඟකට වුණත් ඔබව බිලිදෙන්න රටේ මිනිස්සුන් දැන් පෙළ ගැහිලා ඉන්නේ. එලියන්ත වයිට් කියන රස්පුටින්ගේ මැජික් මුට්ටිය ගඟට දමන්න ඔබ ගිය වෙලාවේ ගමේ දුප්පත්, කෑමක් බීමක්වත් හොයාගන්න බැරිව බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට අහුවුණා නම් ඔබව කකුල් කෙටි දෙකෙන් උස්සලා ගඟට දමනවා ෂුවර්. මිත්‍යාමත පතුරවලා මුළු ලෝකෙම හිනස්සන්න හදන ඔබ වැනි මිථ්‍යා දෘෂ්ටිකයින් අපේ රටට ශාපයක්. තව එකක් රටේ ඉන්න ලොකුම මිථ්‍යා දෘෂ්ටිකයා අගමැති කියනවා " රතන සුත්‍රය " හැම තැනම සජ්ජායනය කරන්න කියලා. ...රතන සුත්‍රය සජ්ජායනය කලේ අමනුස්ස දෝෂ වලින් පිරුන විශාලා නුවරටයි. එය සජ්ජායනා කලේ මුළු ලොවටම උතුම්වූ " බුදුන් වහන්සේ " ඇතුළු රහත් හිමිවරුන් විසින්මයි. උන්වහන්සේගේ පිවිතුරු කරුණා මහිමයෙන් ප්‍රාතිහාර්යයක් ලෙස ඒ නුවර නැවත මිනිස් වාසයට සුදුසු තත්වයකට පත්වුනා. රතන සුත්‍රය කියන්න ඉන්න පිවිතුරු, නිකෙලෙස් ඇති අය කවුද මේ රටේ...? ආණ්ඩුවට මුට්ටි අල්ලන සිවුරුකාර ජූජක බමුණෝ රැලද..? මේ රටෙත් විසලානුවර වගේ දුර්භික්ෂයක් තියෙනවා...ඒ සඳහා දියවන්නාවේ සිටින, මිනිසුන්ගේ ලේ බොන 225 දෙනාව එලවාදැමිය යුතුය. Reply 0
Y padma wellali · 1 hour ago කලපුවෙත් ගන්න දෙයක් නැතිව ඇති. විහාර මහා දේවියට අපහාස කරන්න එපා. Reply 0
Y sena · 1 hour ago දැන් නූතන විහාර මහා දේවි කියන පට්ටමක් ගහගන්න වගේ ... මෙ වගේ තමන් අසාර්ථක වෙච්ච අවස්ථාවෙනුත් දේශපාලන වාසි ගන්න ලැජ්ජා නැද්ද මන්දා.. Reply 0
Y Vajira · 1 hour ago පැනල බලන්නකෝ! හොඳ වුනොත් එහෙම නියමයිනේ! විහාරයක් ගහලා පින් දෙන්න පුළුවන්... Reply 0
Y asela · 1 hour ago මෙක ඇහිච්ච ගමන් තල්මසුන් රැලක් ලංකාවට ඇවිත් හිටියා. මුහුදට පැන්නොත් එහෙම මොනවායින් මොනවා වෙයිද කියන්න බැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සම් වන්න, සුනාමි මෙන් සාගරය ඔබ ඉදිරියෙන් පනින්නට ඇත !!
මුහුදට නොවෙයි ඇලකට, ගඟකට වුණත් ඔබව බිලිදෙන්න රටේ මිනිස්සුන් දැන් පෙළ ගැහිලා ඉන්නේ. එලියන්ත වයිට් කියන රස්පුටින්ගේ මැජික් මුට්ටිය ගඟට දමන්න ඔබ ගිය වෙලාවේ ගමේ දුප්පත්, කෑමක් බීමක්වත් හොයාගන්න බැරිව බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට අහුවුණා නම් ඔබව කකුල් කෙටි දෙකෙන් උස්සලා ගඟට දමනවා ෂුවර්. මිත්‍යාමත පතුරවලා මුළු ලෝකෙම හිනස්සන්න හදන ඔබ වැනි මිථ්‍යා දෘෂ්ටිකයින් අපේ රටට ශාපයක්. තව එකක් රටේ ඉන්න ලොකුම මිථ්‍යා දෘෂ්ටිකයා අගමැති කියනවා " රතන සුත්‍රය " හැම තැනම සජ්ජායනය කරන්න කියලා. ...රතන සුත්‍රය සජ්ජායනය කලේ අමනුස්ස දෝෂ වලින් පිරුන විශාලා නුවරටයි. එය සජ්ජායනා කලේ මුළු ලොවටම උතුම්වූ " බුදුන් වහන්සේ " ඇතුළු රහත් හිමිවරුන් විසින්මයි. උන්වහන්සේගේ පිවිතුරු කරුණා මහිමයෙන් ප්‍රාතිහාර්යයක් ලෙස ඒ නුවර නැවත මිනිස් වාසයට සුදුසු තත්වයකට පත්වුනා. රතන සුත්‍රය කියන්න ඉන්න පිවිතුරු, නිකෙලෙස් ඇති අය කවුද මේ රටේ...? ආණ්ඩුවට මුට්ටි අල්ලන සිවුරුකාර ජූජක බමුණෝ රැලද..? මේ රටෙත් විසලානුවර වගේ දුර්භික්ෂයක් තියෙනවා...ඒ සඳහා දියවන්නාවේ සිටින, මිනිසුන්ගේ ලේ බොන 225 දෙනාව එලවාදැමිය යුතුය.
කලපුවෙත් ගන්න දෙයක් නැතිව ඇති. විහාර මහා දේවියට අපහාස කරන්න එපා.
දැන් නූතන විහාර මහා දේවි කියන පට්ටමක් ගහගන්න වගේ ... මෙ වගේ තමන් අසාර්ථක වෙච්ච අවස්ථාවෙනුත් දේශපාලන වාසි ගන්න ලැජ්ජා නැද්ද මන්දා..
ඒකනම් කරන්න එපා. මුහුද ගොඩ ගැලුවොත් සුනාමිය වගේ.
ඇමතිතුමනි, මත්ස්‍ය සම්පත් නැති වී යයි.
අපේ මුහුද දූෂණය කරන්න එපා කොරෝනා දේවි...
පැනල බලන්නකෝ! හොඳ වුනොත් එහෙම නියමයිනේ! විහාරයක් ගහලා පින් දෙන්න පුළුවන්...
මෙක ඇහිච්ච ගමන් තල්මසුන් රැලක් ලංකාවට ඇවිත් හිටියා. මුහුදට පැන්නොත් එහෙම මොනවායින් මොනවා වෙයිද කියන්න බැහැ.