Y ප්‍රදීපා · 1 hour ago මම හරිම උනන්දුවෙන් බලන වීඩියෝ එකක් තමයි මේ. විශේෂයෙන් මේ වගේ ඖෂධයක් ගැන මීට වඩා තොරතුරක් ඉදිරිපත් කරනවා නම් හුඟක් වටිනවා. අඩුම තරමින් විනාඩි තුනකවත් වීඩියෝ එකක් කරනවා නම් කෘතඥ වෙමි. (ස) Reply 0
Y අසෝකා · 1 hour ago මේ දේශීය බෙහෙත් ගැන මමත් හරිම අසයි දැනගන්න . අපි කුදුකල ඉදලම වැඩි වශයෙන් ගත්තේ සිංහල බෙහෙත්. එම වෙදමහත්වරු ඉතාම අපහසුවෙන් හොගන්න බොහොමයක් බෙහෙත් වර්ග අපේ වත්තේ පළකර තිබුන. මොකද අපේ තාත්ත ඒවාට බොහොම ගරුකළ නිසා. විෂ්ණු ක්‍රාන්ති නිමලව අරණ්‍ය අසල විශාල වශයෙන් තියෙනවා. එහෙදි තමයි මමත් මේ^ පලය හදුනා ගත්තේ. (අ) Reply 0
COMMENTS
මම හරිම උනන්දුවෙන් බලන වීඩියෝ එකක් තමයි මේ. විශේෂයෙන් මේ වගේ ඖෂධයක් ගැන මීට වඩා තොරතුරක් ඉදිරිපත් කරනවා නම් හුඟක් වටිනවා. අඩුම තරමින් විනාඩි තුනකවත් වීඩියෝ එකක් කරනවා නම් කෘතඥ වෙමි. (ස)
මේ දේශීය බෙහෙත් ගැන මමත් හරිම අසයි දැනගන්න . අපි කුදුකල ඉදලම වැඩි වශයෙන් ගත්තේ සිංහල බෙහෙත්. එම වෙදමහත්වරු ඉතාම අපහසුවෙන් හොගන්න බොහොමයක් බෙහෙත් වර්ග අපේ වත්තේ පළකර තිබුන. මොකද අපේ තාත්ත ඒවාට බොහොම ගරුකළ නිසා. විෂ්ණු ක්‍රාන්ති නිමලව අරණ්‍ය අසල විශාල වශයෙන් තියෙනවා. එහෙදි තමයි මමත් මේ^ පලය හදුනා ගත්තේ. (අ)