Y මානවසිංහ · 1 hour ago වඳුරු මොළේ ගුණයි කියලා රිලවුන්ගේ මොළ කෑම හරියට එළහරක් මස් වෙනුවට මීහරක් මස් කෑමට සමානයි කියන්න පුළුවන් නේද තවත් කෙනෙකුට කියන්න හැකියාව ලැබේවි... මිනිහා පැවතෙන්නේ වඳුරාගෙන් නිසා මිනිස් මොළයත් ගුණයි කියලා... Reply 0
Y ජයලත් · 1 hour ago කවුද මේ ගෑනු මනුස්සයා.... මේ මොනවද කියවන්නේ? වඳුරන්ගෙන් පිට කථාවක් ඇත්තේම නැද්ද? Reply 0
Y Disanayaka Dm · 1 hour ago මේ රිලව් දන්නා මගුලක් නෑ. අපේ වගාවන්ට හානිකරන රිලව් ටික චීනෙට බැරිනම් හඳට හරි පටවපල්ලා... Reply 0
Y gamaathi · 1 hour ago මෙවැනි අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම්ද මෙරට සිටින වඳුරන්ට, රිලවුන්ට අහිතකර බලපෑම් ඇතිවිය හැකියි... Reply 0
Y Gag · 1 hour ago මෝඩ මිනිස්සු... මිනිස්සුන්ගේ කාලයයි, ඉවසීමයි කන වඳුරන්ට හපන් බොරුවට ෆෝම්වෙලා ඉන්න මුන්... Reply 0
Y ගොබිනී · 1 hour ago වඳුරෝ අපි ඉල්ලලා නැහැ කියලා චීන රටේ තානාපති වගකීමෙන් ප්‍රකාශයක් කළපසුත් රෙද්ද උස්සලා හරි ජනප්‍රිය වෙන්න සෝෂල් මීඩියා එන සමාජයක් ඉන්න කාලේ මේ ගොන් ආතල් දෙන පිරිස් එක්කහු කරලා එහේ සත්ව උද්‍යානෙට යවන්න බැරිද? එතකොට අපේ වඳුරෝ මෙහෙ තියාගන්න පුළුවන්... Reply 0
Y sam · 1 hour ago මේ කාලකණ්ණි වැඩේට වචනයකින් හරි සම්බන්ධ වෙන හැම කෙනාගේම පවුල් පිටින් මකබැවෙන්න ඕනෑ. සල්ලි හම්බ වෙනවා නම් අම්මාවත් විකුණන් කන කාලකණ්ණි දේශලපාලකයින් ඉන්න රටක්... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලා පාස් කරන බෝල මේ අය උඩ දම දමා ගහනව . මොළයක් කියල දෙයක් ඇත්තෙම නැහැ.
වඳුරු මොළේ ගුණයි කියලා රිලවුන්ගේ මොළ කෑම හරියට එළහරක් මස් වෙනුවට මීහරක් මස් කෑමට සමානයි කියන්න පුළුවන් නේද තවත් කෙනෙකුට කියන්න හැකියාව ලැබේවි... මිනිහා පැවතෙන්නේ වඳුරාගෙන් නිසා මිනිස් මොළයත් ගුණයි කියලා...
කවුද මේ ගෑනු මනුස්සයා.... මේ මොනවද කියවන්නේ? වඳුරන්ගෙන් පිට කථාවක් ඇත්තේම නැද්ද?
මේ රිලව් දන්නා මගුලක් නෑ. අපේ වගාවන්ට හානිකරන රිලව් ටික චීනෙට බැරිනම් හඳට හරි පටවපල්ලා...
මෙවැනි අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම්ද මෙරට සිටින වඳුරන්ට, රිලවුන්ට අහිතකර බලපෑම් ඇතිවිය හැකියි...
මෝඩ මිනිස්සු... මිනිස්සුන්ගේ කාලයයි, ඉවසීමයි කන වඳුරන්ට හපන් බොරුවට ෆෝම්වෙලා ඉන්න මුන්...
වඳුරෝ අපි ඉල්ලලා නැහැ කියලා චීන රටේ තානාපති වගකීමෙන් ප්‍රකාශයක් කළපසුත් රෙද්ද උස්සලා හරි ජනප්‍රිය වෙන්න සෝෂල් මීඩියා එන සමාජයක් ඉන්න කාලේ මේ ගොන් ආතල් දෙන පිරිස් එක්කහු කරලා එහේ සත්ව උද්‍යානෙට යවන්න බැරිද? එතකොට අපේ වඳුරෝ මෙහෙ තියාගන්න පුළුවන්...
මේ කාලකණ්ණි වැඩේට වචනයකින් හරි සම්බන්ධ වෙන හැම කෙනාගේම පවුල් පිටින් මකබැවෙන්න ඕනෑ. සල්ලි හම්බ වෙනවා නම් අම්මාවත් විකුණන් කන කාලකණ්ණි දේශලපාලකයින් ඉන්න රටක්...
අපේ ගස්වල පොලුත් නැහැ... ගෙදර වහලේ අයිනේ උලුත් නැහැ.