2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වන අලියෙක් නිසා රථවාහන තදබදයක්
විජිත් Tuesday, 11 August 2020 08:17 PM
මම ඔය සත්වයාව හඳුන්වන්නම් අලි රජෙක් ලෙස. පත්තර, ටීවී වල කියන්නේ මත්තල පාරට අලියෙක් ඇවිල්ලා රථවාහන තදබදයක් ඇතිවෙලා කියලා. මොන බොරුවක්ද..? ඔය කියන පාරට කලින් ඔතන තිබුනේ මේ දැවැන්තයින් ජීවත්වුණු කැලෑව...!!! ඔය මත්තල කැලෑව තුළ හිටපු අලි රංචු කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත්වුණේ. මිනිසා කියන සතාගේ නායකයින් යයි කියන මෝඩ රැලක් මේ මත්තල කැලෑවේ "අලි මංකඩවල්" වසාදමා, කැලෑව එලිකරලා මත්තල ගුවන් තොටුපොල කියන " සුදු අලියෙක්ව " හැදුවා. තමන්ට අහිමිවුණු තම වාස භුමිය, මංකඩවල් හොයාගෙන මේ අහිංසක දැවැන්තයින් ආතභූත නැතිව මංමුලාවෙලා එහෙ මෙහෙ දුවනවා. මේ දර්ශනය දැකලා මට නම් සතුටු වෙන්න බැහැ කොහෙත්ම... එ්ත් මේ අහිංසකයා දියවන්නාවේ භූත මාලිගාවට පැනලා එහි ඉන්න මිනිස් ලේ බොන නරි රංචුව පොළවේ ගැසුවා නම්... බොහොම සතුටින් අද රෑට යහළුවන් කිහිප දෙනෙක් සමග සතුටින් ඉන්න තිබුණා..
Lal Wednesday, 12 August 2020 12:11 AM
තදබදයක් නම් පේන්න නෑ. වාහන ඈතින් නවත්තලා අලියට යන්න ඉඩ දුන්නා නම් ඉවරයිනේ...
sam Thursday, 13 August 2020 01:39 AM
රනිල් ද කියලා ශුවර් නෑ වන වැදිලා...?