Y kasun · 1 hour ago ඔබලා දැන් වෛද්‍යවරු රට හැර දා යනවා... වැටුප් වැඩි කරන්න කිය කියා මාධ්‍ය සංදර්ශන තිබ්බාට රටේ සැබවින්ම බුද්ධිගලනය පටන් ගත්තේ මීට දශක ගාණකට පෙර. රටේ බුද්ධිමත් මහාචාර්යවරු, ඉංජිනේරුවරු ආර්තික විශේෂඥවරු රටින් ගියේ ඔවුන්ට අඩුවැටුප් ලැබුනේ මේකෙ ජීවත් වෙන්න බැරි වුනේ... මීට බොහෝ කාලයකට කලින්. ඒකට එක හෙතුවක් තමයි ඔබල වගේ අවස්ථාවාදී ගොම සංගමයත්.... වෙන වෘත්තිකයෙකුට වැටුපක් වැඩිකරනකොට කැසිල්ල හැදුනේ ඔබලාට. තමන්ගේ වැටුපට ආසන්නව හෝ වෙන වෘත්තිකයෙක්ට පඩි වැඩි වෙනවා නම් ඉස්සෙල්ලාම වර්ජන කළේ, හෙදියන්ට, සම සෞඛ්‍යය පිරිසට වල කපුවේත් ඔබ... රටක ආර්තිකය ගොඩනගන පිරිස් රටකින් ගියාම ඒ රටවල් කඩන් වැටෙන එක අරුමයක් නෙවෙයි. රටට විදේශ විනිමය ගේන තේ දලු නෙලන කාන්තාවට රු 1000 ක් දෙන්න බැරි රටේ දත් දොස්තරලා නොකරන අතිකාල හොරට ලක්ෂ ගණන් ගත්තාම මෙහෙම වෙනවා තමයි. තමන් තමා රටේ එකම පොරවල් ලෙස සිතා නොදන්න මගුල් වලටත් හොට දාලා රටේ කෘෂි කර්මයත් වට්ටලා ගොවියන් අනාථ කරලා දැන් කියන්නේ තමන්ට තමයි රටේ ජීවත් වෙන්න අමරුම කොටස කියලා. ජාතික වැටුප් ප්‍රතිපත්ති වලට හොට දාලා වෙන වෘත්තිකයින්ට රට එපා කෙරුවේත් ඔබලම තමා. පුද්ගලික වෛද්‍ය විද්‍යාල පුළුවන් තරම් දාන්න... Reply 0
Y nissanka · 1 hour ago මොවුන්ට ඉස්සෙල්ලා තර්ක ශාස්ත්‍රය උගන්නන්න ඕනෑ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල, අධ්‍යාපනයට වියදම් කරන්න ඕනෑ. ආර්තිකය ලංකාව වගේ දහස් ගුණයක් ඉහළ ලිවින් කොස්ට් එකත් ඉහළ රටවල වැටුප සංසන්දනය කරනවා. නිල ඇඳුම පෙළපොත, පෙනඩෝල් පෙත්තේ ඉඳන් නිකන් දෙන, ජනතාවගේ බදු මුදලින් නිකන් උගන්නන, දුගී රටක වැටුප එක්ක. එහෙම බැලුවාම ඔබලාට විතරක් නොවේ... ලංකාවේ දවසට රුපියල් 1000ට වැඩකරන කම්කරුවාටත් වැටුප ඒ රටවල 20 ගුණයක් විතර වැඩියි... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා දැන් වෛද්‍යවරු රට හැර දා යනවා... වැටුප් වැඩි කරන්න කිය කියා මාධ්‍ය සංදර්ශන තිබ්බාට රටේ සැබවින්ම බුද්ධිගලනය පටන් ගත්තේ මීට දශක ගාණකට පෙර. රටේ බුද්ධිමත් මහාචාර්යවරු, ඉංජිනේරුවරු ආර්තික විශේෂඥවරු රටින් ගියේ ඔවුන්ට අඩුවැටුප් ලැබුනේ මේකෙ ජීවත් වෙන්න බැරි වුනේ... මීට බොහෝ කාලයකට කලින්. ඒකට එක හෙතුවක් තමයි ඔබල වගේ අවස්ථාවාදී ගොම සංගමයත්.... වෙන වෘත්තිකයෙකුට වැටුපක් වැඩිකරනකොට කැසිල්ල හැදුනේ ඔබලාට. තමන්ගේ වැටුපට ආසන්නව හෝ වෙන වෘත්තිකයෙක්ට පඩි වැඩි වෙනවා නම් ඉස්සෙල්ලාම වර්ජන කළේ, හෙදියන්ට, සම සෞඛ්‍යය පිරිසට වල කපුවේත් ඔබ... රටක ආර්තිකය ගොඩනගන පිරිස් රටකින් ගියාම ඒ රටවල් කඩන් වැටෙන එක අරුමයක් නෙවෙයි. රටට විදේශ විනිමය ගේන තේ දලු නෙලන කාන්තාවට රු 1000 ක් දෙන්න බැරි රටේ දත් දොස්තරලා නොකරන අතිකාල හොරට ලක්ෂ ගණන් ගත්තාම මෙහෙම වෙනවා තමයි. තමන් තමා රටේ එකම පොරවල් ලෙස සිතා නොදන්න මගුල් වලටත් හොට දාලා රටේ කෘෂි කර්මයත් වට්ටලා ගොවියන් අනාථ කරලා දැන් කියන්නේ තමන්ට තමයි රටේ ජීවත් වෙන්න අමරුම කොටස කියලා. ජාතික වැටුප් ප්‍රතිපත්ති වලට හොට දාලා වෙන වෘත්තිකයින්ට රට එපා කෙරුවේත් ඔබලම තමා. පුද්ගලික වෛද්‍ය විද්‍යාල පුළුවන් තරම් දාන්න...
මොවුන්ට ඉස්සෙල්ලා තර්ක ශාස්ත්‍රය උගන්නන්න ඕනෑ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල, අධ්‍යාපනයට වියදම් කරන්න ඕනෑ. ආර්තිකය ලංකාව වගේ දහස් ගුණයක් ඉහළ ලිවින් කොස්ට් එකත් ඉහළ රටවල වැටුප සංසන්දනය කරනවා. නිල ඇඳුම පෙළපොත, පෙනඩෝල් පෙත්තේ ඉඳන් නිකන් දෙන, ජනතාවගේ බදු මුදලින් නිකන් උගන්නන, දුගී රටක වැටුප එක්ක. එහෙම බැලුවාම ඔබලාට විතරක් නොවේ... ලංකාවේ දවසට රුපියල් 1000ට වැඩකරන කම්කරුවාටත් වැටුප ඒ රටවල 20 ගුණයක් විතර වැඩියි...