නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y AB · 1 hour ago ලංකාවේ ලොකුම කැටයම් අලි නිර්මාණය සහ අභාවයට යන කැටයම් ශිල්පය ශක්තිමත් කිරීමට හැකියාව තිබේ. ජයදේවගේ නිර්මාණ කුසලත්වයන් ඔහු කරගෙන යනු ලබන්නේ සම්ප්‍රදායික ආකාරයට වේ. එමනිසා ඔහුට ඒ සදහා විශාල කාලයක් ශ්‍රමයක් වැය කරන්නට සිදුවීමත් අවසානයේ එහි කලාත්මක බව වැඩිවන්නේ අවසානය ( smooth finishing ) අනුව වේ. එවැනි smooth finishing ඔහුට කරගැනීමට නොහැකිවන්නේ ඔහු සතුව නවීන තාක්ෂණය නොමැති නිසාවෙනි. එමනිසා ඔහුට මූලිකව යම් මුදලක් වැයකර ලී කැටයම් කරන්නාවූ කලානිර්මාණ සඳහා විදෙස් රටවල තිබෙන්නා වූ විශේෂිත tools අවශ්‍ය වේ. එවැනි tools චීනයෙන් මිලදී ගත හැකියි. එවිට ඔහුගේ නිර්මාණ පහසුවෙන් කරගැනීමට හැකියාව සහ ඉතාම හොඳ කළා නිර්මාණයක් පහසුවෙන් නිෂ්පාදනය කළ හැකිවේ. එවිට පහසු මිලටද ලබාදිය හැකියි. ඉතාම සියුම් නිර්මාණ නිසා ඉවසීමද අවශ්‍ය වේ. කෙසේවෙතත් මෙම නිර්මාණ සඳහා අනාගතයේදී අරුගම්බේ ප්‍රදේශයේ කළා නිර්මාණ සඳහා ගම්මානයක් ඇතිකිරීමට සොයාබැලිය යුතු වේ...! Reply 0
Y AB · 1 hour ago නැගෙනහිර ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් සහිත බස් රථ සියල්ල එම ගම්මානය මගහැර නොයා ගම්මානය හරහා යාමට අවශ්‍ය වන ආකාරයට එම ගම්මානය නිර්මාණය විය යුතුවේ. එවිට අතරමැදියන් නොමැතිව විදෙස් සංචාරකයින් වෙත ඔවුන්ගේ නිර්මාණ ඉදිරිමත් කළහැකි වේ. රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ව්‍යාපාර දියුණු කිරීමට නොවේ. උත්සවයක් පැවැත්වීම සඳහා පමණි. එමෙන්ම කජුගමද මෙවැනි ආකාරයක නව සැලසුමක් අනුව ක්‍රියාත්මක විය යුතුවේ. එමෙන්ම විදේශ රටවලින් ගෙන්වන කැටයම් ක්‍රමයෙන් අඩුකිරීමටද කටයුතු කළහැකියි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලොකුම කැටයම් අලි නිර්මාණය සහ අභාවයට යන කැටයම් ශිල්පය ශක්තිමත් කිරීමට හැකියාව තිබේ. ජයදේවගේ නිර්මාණ කුසලත්වයන් ඔහු කරගෙන යනු ලබන්නේ සම්ප්‍රදායික ආකාරයට වේ. එමනිසා ඔහුට ඒ සදහා විශාල කාලයක් ශ්‍රමයක් වැය කරන්නට සිදුවීමත් අවසානයේ එහි කලාත්මක බව වැඩිවන්නේ අවසානය ( smooth finishing ) අනුව වේ. එවැනි smooth finishing ඔහුට කරගැනීමට නොහැකිවන්නේ ඔහු සතුව නවීන තාක්ෂණය නොමැති නිසාවෙනි. එමනිසා ඔහුට මූලිකව යම් මුදලක් වැයකර ලී කැටයම් කරන්නාවූ කලානිර්මාණ සඳහා විදෙස් රටවල තිබෙන්නා වූ විශේෂිත tools අවශ්‍ය වේ. එවැනි tools චීනයෙන් මිලදී ගත හැකියි. එවිට ඔහුගේ නිර්මාණ පහසුවෙන් කරගැනීමට හැකියාව සහ ඉතාම හොඳ කළා නිර්මාණයක් පහසුවෙන් නිෂ්පාදනය කළ හැකිවේ. එවිට පහසු මිලටද ලබාදිය හැකියි. ඉතාම සියුම් නිර්මාණ නිසා ඉවසීමද අවශ්‍ය වේ. කෙසේවෙතත් මෙම නිර්මාණ සඳහා අනාගතයේදී අරුගම්බේ ප්‍රදේශයේ කළා නිර්මාණ සඳහා ගම්මානයක් ඇතිකිරීමට සොයාබැලිය යුතු වේ...!
නැගෙනහිර ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් සහිත බස් රථ සියල්ල එම ගම්මානය මගහැර නොයා ගම්මානය හරහා යාමට අවශ්‍ය වන ආකාරයට එම ගම්මානය නිර්මාණය විය යුතුවේ. එවිට අතරමැදියන් නොමැතිව විදෙස් සංචාරකයින් වෙත ඔවුන්ගේ නිර්මාණ ඉදිරිමත් කළහැකි වේ. රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ව්‍යාපාර දියුණු කිරීමට නොවේ. උත්සවයක් පැවැත්වීම සඳහා පමණි. එමෙන්ම කජුගමද මෙවැනි ආකාරයක නව සැලසුමක් අනුව ක්‍රියාත්මක විය යුතුවේ. එමෙන්ම විදේශ රටවලින් ගෙන්වන කැටයම් ක්‍රමයෙන් අඩුකිරීමටද කටයුතු කළහැකියි.