IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


රෝහිතගේ දියණියට ඇප

(බන්දු තඹවිට සහ මහිපාල ජයලත්)

ආන්දෝලනයකට තුඩු දුන් එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රි දියණියක වූ  රොෂෙල් මෙලනී අබේගුණවර්ධන  රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත  මුදා හරින්නැයි  මතුගම  ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. අයි .හෙට්ටිවත්ත මහත්මිය නියම කළාය.

දින ගණනක් අධිකරණය මඟහරිමින් සිටි සැකකකාරිය  පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ඊයේ (30) භාරවීමෙන් පසු  ප්‍රකාශ සටහන් කර ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කළේය.  

මෙම ජීප් රථය සම්බන්ධයෙන් සැකකාරියගේ සැමියා වන ධනුෂ්ක ප්‍රියදර්ශන හෙට දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටියි. 

එම සැක ජිප් රිය මිලදි ගත් මන්ත්‍රී ජගත්විතානගේ පුතා වන රසික විතානව රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර සිටියි.

 



අදහස් (4)

රෝහිතගේ දියණියට ඇප

අරවින්ද මොණරවිල Thursday, 31 July 2025 03:02 PM

පොල්ගෙඩි දෙකක් හොරකම් කෙරුවා නම් ඇප ලැබෙන එකක් නැහැ.

:       4       46

විපරමා Thursday, 31 July 2025 07:05 PM

පොල් හොරකම් කරන්නේ නැති බැරි කමට. ඒ අයට ඇප දෙන්නවත් කෙනෙක් නැතුවා. ඒ වගේද රත්තරං, පට්ට හොරුනේ....

:       2       12

පිටිගල මිලානෝ Thursday, 31 July 2025 03:30 PM

රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ…..

:       0       0

ravin Thursday, 31 July 2025 04:22 PM

මගේ ස්වාමිපුරුෂයා කිව්ව හින්දා මම කොළවලට අත්සන්කලා. රාජ්‍යබදු ගෙවීම් පැහැර අරින්න කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 291 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 634 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site