10 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
මෝහිනී ඇල්ල ත්‍රිවිල් අනතුරින් දෙකක් මරුට:තුනක් රෝහලට නල්ලතන්නියේ සිට මස්කෙළිය බලා ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (22) දා උදෑසන 07.30 ට නල්ලතන්නිය, මෝහිනී ඇල්ල අසලදී මාර්ගයෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ පල්ලමට පෙරළීමෙන් එහි ගමන් කරමින් ගත.. 22 hours ago
ණය නැති ජීවිතයට රහසක් ... ජීවිත කාලෙටම බරක් වෙන ගත්ත ණයෙන් බේරෙන විදිය ... ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 21 July 2026
Y chinthaka · 1 hour ago පසුගිය ටිකේ ආදාහන ප්‍රශ්නය, දැන් රන්ජන්..., මොනවාහරි තියෙන්නත් එපෑයැ... Reply 0
Y අබසරණයි · 1 hour ago තව ටික දවසකින් පාර්ලිමේන්තුව හිරේ තියෙන්න පුළුවන්. නීතියෙන් හිරේ ගියපු උන් පාර්ලිමේන්තු ගෙන්වන එක ම රට සිරි ලංකාව. මේ රට යන්නෙම රුවිතෙට... ගෝඨා, මහින්ද, සජිත්, රනිල් ඇතුළු ඉන්න සියල්ලන්ටම කියන්න තියෙන නම මෙතන කියන්න බැහැ. කීවා කියලා හිතාගන්න.. Reply 0
Y මහේෂ් · 1 hour ago මේ අය පාර්ලිමේන්තුවේ එන්නේ මේ අයගේ ප්‍රශ්න විසඳගන්න මිසක් රටේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි.. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ටිකේ ආදාහන ප්‍රශ්නය, දැන් රන්ජන්..., මොනවාහරි තියෙන්නත් එපෑයැ...
තව ටික දවසකින් පාර්ලිමේන්තුව හිරේ තියෙන්න පුළුවන්. නීතියෙන් හිරේ ගියපු උන් පාර්ලිමේන්තු ගෙන්වන එක ම රට සිරි ලංකාව. මේ රට යන්නෙම රුවිතෙට... ගෝඨා, මහින්ද, සජිත්, රනිල් ඇතුළු ඉන්න සියල්ලන්ටම කියන්න තියෙන නම මෙතන කියන්න බැහැ. කීවා කියලා හිතාගන්න..
මේ අය පාර්ලිමේන්තුවේ එන්නේ මේ අයගේ ප්‍රශ්න විසඳගන්න මිසක් රටේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි..