2 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්‍රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
ඉන්දියාවෙත් ෆිල්ම්ස් දුවන්නෙ Scripts එකට හොද Scripts විකුණන්න පුලුවන් . අපේ Units Speed මදි 09 March 2026
Y රත්තුරුගල සුජිත් · 1 hour ago ඔබ වහන්සේ රත්ගග කියන නාමය මුළු ලංකාවටම හදුන්වා දුන් යතිවරයාණන් වහන්සේය. බුදු දහමට කරන මෙම සේවාව අපේ ගමට කරන සේවාව තව චිරාත් කාලයක් කරගෙන යාමට දීර්ගායුෂ ලැබේවා (නදී) Reply 0
Y චිත්‍රා · 1 hour ago බොදු බැතිමතුනි, අපි දහස් ගණනක් වියදම් කරලා ඉන්දියාවට ගිහින් අපිට ඉතාම අඩු සැලකිල්ලක් තියෙන ඉන්දියාවට සල්ලි පොම්පකරණ එක අඩු කරමු. අපිට බුදුරජාණන් වහන්සේට ගරු කිරීමට පහන් සංවේගය උපදවා ගැනීමට ලංකාවේම තියෙන මෙම රත් ගඟ, සුද්දල්ලාව, වගේ ඉතාම රමණීය සිත නිවන තැන් පිළිබඳව අපේ බොදු බැතිමතුන් දැනුවත් කරමු. අපේ රටේ තියෙන මෙම වටිනා සුන්දර පරිසර ස්ථාන කිලිටි නොකර වන්දනාමාන කර එම ස්ථාන වලට ආදාර කරමු. එම ජාතික කර්තව්‍ය ඉටු කිරීමට ලංකාදීපයේ දායකත්වය අපි අගය කන්නෙමු. (නදී) Reply 0
Y මාතර අමර · 1 hour ago චින්තක මමත් සුද්දල්ලාවට ගිහින් තියනවා. හරිම ලස්සන බලන්න වටිනා තැනක්. සිංහලෙන් බන කියන, වන වාසීව බන භාවනා කරන තැනක්. අපේ කට්ටිය ගිහින් විනාස නොකලොත් හොදයි. රත්ගඟ පන්සලත් බලන්න වටිනා තැනක්. (නදී) Reply 0
Y චින්තක · 1 hour ago ඇල්පිටියේ පිටිගල, සුද්දල්ලාව පන්සලේ හදල තියෙන දඹදිව ආකෘතිය ඉතාම ලස්සනයි. මම මෙය කිව්වේ රත්ගඟ එක අවතක්සේරු කරන්න නම් නෙමෙයි. නමුත් ඉතාම මහන්සියෙන් වියදම් දරල හදල තියෙන සුද්දල්ලාව ගැන ලංකාවේ 99% ම දන්නේ නැති නිසා දැනුවත් කරන්න. එම පන්සල ගැනත් ලිපියක් පත්තරේ පල කරනවා නම් ලංකාදීපයට සහ සියල්ලනට පින් සිදුවේවි. පුලුවන් නම් මෙය වත් පල කරනවා නම් ලොකු පිනකි. තෙරුවන් සරණයි (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ රත්ගග කියන නාමය මුළු ලංකාවටම හදුන්වා දුන් යතිවරයාණන් වහන්සේය. බුදු දහමට කරන මෙම සේවාව අපේ ගමට කරන සේවාව තව චිරාත් කාලයක් කරගෙන යාමට දීර්ගායුෂ ලැබේවා (නදී)
බොදු බැතිමතුනි, අපි දහස් ගණනක් වියදම් කරලා ඉන්දියාවට ගිහින් අපිට ඉතාම අඩු සැලකිල්ලක් තියෙන ඉන්දියාවට සල්ලි පොම්පකරණ එක අඩු කරමු. අපිට බුදුරජාණන් වහන්සේට ගරු කිරීමට පහන් සංවේගය උපදවා ගැනීමට ලංකාවේම තියෙන මෙම රත් ගඟ, සුද්දල්ලාව, වගේ ඉතාම රමණීය සිත නිවන තැන් පිළිබඳව අපේ බොදු බැතිමතුන් දැනුවත් කරමු. අපේ රටේ තියෙන මෙම වටිනා සුන්දර පරිසර ස්ථාන කිලිටි නොකර වන්දනාමාන කර එම ස්ථාන වලට ආදාර කරමු. එම ජාතික කර්තව්‍ය ඉටු කිරීමට ලංකාදීපයේ දායකත්වය අපි අගය කන්නෙමු. (නදී)
සෑම බෞද්ධයෙක් විසින්ම වන්දනාමාන කර ගත යුතු බෞද්ධ සිදස්ථානයකි. (දී)
චින්තක මමත් සුද්දල්ලාවට ගිහින් තියනවා. හරිම ලස්සන බලන්න වටිනා තැනක්. සිංහලෙන් බන කියන, වන වාසීව බන භාවනා කරන තැනක්. අපේ කට්ටිය ගිහින් විනාස නොකලොත් හොදයි. රත්ගඟ පන්සලත් බලන්න වටිනා තැනක්. (නදී)
ඇල්පිටියේ පිටිගල, සුද්දල්ලාව පන්සලේ හදල තියෙන දඹදිව ආකෘතිය ඉතාම ලස්සනයි. මම මෙය කිව්වේ රත්ගඟ එක අවතක්සේරු කරන්න නම් නෙමෙයි. නමුත් ඉතාම මහන්සියෙන් වියදම් දරල හදල තියෙන සුද්දල්ලාව ගැන ලංකාවේ 99% ම දන්නේ නැති නිසා දැනුවත් කරන්න. එම පන්සල ගැනත් ලිපියක් පත්තරේ පල කරනවා නම් ලංකාදීපයට සහ සියල්ලනට පින් සිදුවේවි. පුලුවන් නම් මෙය වත් පල කරනවා නම් ලොකු පිනකි. තෙරුවන් සරණයි (නදී)