ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 5 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y විජිත් · 1 hour ago මොලයේ අමාරුවක් ඇතිබව කාටත් පෙනෙනවා. කවුරුත් ඊයේ දවසම ඔය ගැන කතාකළා. රටේ සම්පත් චීනාට සින්නක්කරේටම විකුණුවේ කවුද...? ඒ සල්ලිවලට මොකද කලේ..? ශැන්ග්‍රිල්ලා එකට ගෝල්ෆේස් එක විකිණුවේ කවුද? ඒ සල්ලිවලට මොනවද කලේ? කොටින්ගෙන් අල්ලාගත් රත්තරන් කෝ? හොරා කෑවා පවුල පිටින්ම... හැබැයි, මැරෙන්න කලින් මේවාට ගෙවන්න වෙනවා. මේවගේ අපරාධකාරයින් මැරෙන්න කලින් විඳවනවා. මේ රට දුප්පත්කරපු ...චීන්නුන්ට, ඉන්දියන් කාරයින්ට, ඇමෙරිකන් කාරයින්ට කොටස් කරලා විකුණපු කාලකන්නින් නැත්තටම නැතිවේවා.!!! Reply 0
Y විජිත් · 1 hour ago මොලේ ෆුල් අප්සට් දැන්. රාජ්‍ය දේපළ ඒ කාලේ කොල්ලකද්දී, චීනෙට විකුණද්දී ඕවා මතක් වුනේ නැතිද..? දැන් චීනා අපේ ගේ දොරකඩටම ඇවිත් ණය ඉල්ලගෙන.. දැන් මෙයාට එලොව පොල් පෙනිලා... චීනාට ණය වෙනුවට රටෙන් කෑල්ලක් දුන්නොත් ... ගඩාෆිට වුණා වගේම.. ගුටි කාලා, ගුටි කාලා.. මහපාරේ තමයි ඉන්න වෙන්නේ... දැන් විකාර කියවනවා. 5 වෙනිදා ඇනගත්තට පස්සේ.. මොනවා කරයිද..? ආයෙත් ජනේලය උඩ නගීවිද...? මම බලාගෙනම ඉන්නේ..5,6,7, දවස් තුනම මම නිවාඩු ගත්තා. ඡන්දෙ පටන් ගත්ත වෙලාවේ ඉඳලාම මම තොරතුරු බලනවා. ඒවාට මගේ තොරතුරු ජාලයක් තියෙනවා විශ්වාසවන්ත යහළුවෝ. සමහරු පොලිසියේ, සමහරු මැතිවරණ දෙපාර්තමේන්තුවේ..මම හොඳින්ම දන්නවා දැන් කුරුණෑගල ප්‍රතිඵලය.. ඒ මදි.. මට ඕනෑ මේ මැදමූලන ඔක්කොම පැරදිලා කැලෑවට යනවා බලන්න. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලයේ අමාරුවක් ඇතිබව කාටත් පෙනෙනවා. කවුරුත් ඊයේ දවසම ඔය ගැන කතාකළා. රටේ සම්පත් චීනාට සින්නක්කරේටම විකුණුවේ කවුද...? ඒ සල්ලිවලට මොකද කලේ..? ශැන්ග්‍රිල්ලා එකට ගෝල්ෆේස් එක විකිණුවේ කවුද? ඒ සල්ලිවලට මොනවද කලේ? කොටින්ගෙන් අල්ලාගත් රත්තරන් කෝ? හොරා කෑවා පවුල පිටින්ම... හැබැයි, මැරෙන්න කලින් මේවාට ගෙවන්න වෙනවා. මේවගේ අපරාධකාරයින් මැරෙන්න කලින් විඳවනවා. මේ රට දුප්පත්කරපු ...චීන්නුන්ට, ඉන්දියන් කාරයින්ට, ඇමෙරිකන් කාරයින්ට කොටස් කරලා විකුණපු කාලකන්නින් නැත්තටම නැතිවේවා.!!!
මොලේ ෆුල් අප්සට් දැන්. රාජ්‍ය දේපළ ඒ කාලේ කොල්ලකද්දී, චීනෙට විකුණද්දී ඕවා මතක් වුනේ නැතිද..? දැන් චීනා අපේ ගේ දොරකඩටම ඇවිත් ණය ඉල්ලගෙන.. දැන් මෙයාට එලොව පොල් පෙනිලා... චීනාට ණය වෙනුවට රටෙන් කෑල්ලක් දුන්නොත් ... ගඩාෆිට වුණා වගේම.. ගුටි කාලා, ගුටි කාලා.. මහපාරේ තමයි ඉන්න වෙන්නේ... දැන් විකාර කියවනවා. 5 වෙනිදා ඇනගත්තට පස්සේ.. මොනවා කරයිද..? ආයෙත් ජනේලය උඩ නගීවිද...? මම බලාගෙනම ඉන්නේ..5,6,7, දවස් තුනම මම නිවාඩු ගත්තා. ඡන්දෙ පටන් ගත්ත වෙලාවේ ඉඳලාම මම තොරතුරු බලනවා. ඒවාට මගේ තොරතුරු ජාලයක් තියෙනවා විශ්වාසවන්ත යහළුවෝ. සමහරු පොලිසියේ, සමහරු මැතිවරණ දෙපාර්තමේන්තුවේ..මම හොඳින්ම දන්නවා දැන් කුරුණෑගල ප්‍රතිඵලය.. ඒ මදි.. මට ඕනෑ මේ මැදමූලන ඔක්කොම පැරදිලා කැලෑවට යනවා බලන්න.