ඩුබායි හි බර්ජ් කලීෆා විලෙහි මිහිරි සංගීතියට නටන ජල නැටුමකි. මෙම විල අක්කර 30කි. ජලධාරා අඩි 500ක් පමණ උඩට විහිදෙයි. උල්පත් ආශ්ර යෙන් ජල නැටුම නිර්මාණය කැර ඇත. ලොව විශාලතම වෙළෙඳ සංකීර්ණය වන ඩුබායි මෝල්හි මෙම ඩාන්ස් ඔෆ් වෝටර් නැරඹීමට ලක්ෂ සංඛ්යාංත විදේශිකයෝ මෙන්ම අරාබි ජාතිකයෝ දිනපතා එති.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්ද බේරේ වැවේ මේ වගේ එකක් හදන්න පටන් ගනීවිද දන්නේ නෑ (ස)
ඉතා හොද නිර්මාණයක් (දී)