Y විජේ · 1 hour ago මෙහෙම අය පාර්ලිමේන්තු යවපු මතුගම මිනිස්සු ටිකව තමයි මුලින්ම බිල්ලට දෙන්න තිබුනේ. (දී) Reply 0
Y සජිත් · 1 hour ago පාපය ගැන ඒ මිනිස්සු බලාගනීවි. මේ ගොල්ලෝ මොකටද අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්නේ? (නි) Reply 0
COMMENTS
මෙහෙම අය පාර්ලිමේන්තු යවපු මතුගම මිනිස්සු ටිකව තමයි මුලින්ම බිල්ලට දෙන්න තිබුනේ. (දී)
ලබන සැරේත් මේ මන්ත්‍රීතුමාව කොහොමහරි පත් කරගමු. (නි)
මේ හාමුදුරුවන්ට වැලිවේරියට යන්න බැරිද? (නි)
මේවායේ පාපයත් කවදා හෝ ගෙවන්න වෙයි (නි)
සජිත්, තිරිසනෙක් වගේ කතාකරන්න එපා (නි)
පාපය ගැන ඒ මිනිස්සු බලාගනීවි. මේ ගොල්ලෝ මොකටද අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්නේ? (නි)