නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 02 October 2026
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y SL · 1 hour ago විශ්ව විද්‍යාල, ගුරු වෘත්තිය පක්ෂ දේශපාලනයට ආඳා ගත්තු කාලකන්නි මේ රට විනාශ කරනවා. ජවිපෙ, පෙරටුවෝ තමයි ඔය මගුල ඉස්සර වෙලාම කළේ. දැන්...! Reply 0
Y dhamneth · 1 hour ago සමහර කථිකාචාර්යවරු කතාකරන්නේ මේ බද්දක් අයකිරීම නිසා යාචකයින්ටත් වඩා අසරණ තත්වයකට වැටී ඇති ලෙසටයි. උත්තර පත්‍ර පරීක්ෂා කළාම අමතර මුදලක් ලැබෙනවා නේද? ඒකත් මදිනම් අර අපි ටියුෂන් ගුරුවරුන්ට ගෙවනවා වගේ දෙමව්පියන්ට පුළුවන් මුදලක් එකතු කර දෙන්න.. උත්තර පත්‍ර පරීක්ෂාවට. Reply 0
Y Deepal Nirosh · 1 hour ago මෙතුමිය කියන විදියට නම් මහින්ද ජයසිංහ රනිල්ට පින් දෙන්න ඕනෑ තමයි. ගුරු පත්වීමක් දීලා තමුන්ට වෘත්තීය නායකත්වයක් ලබා දුන්නාට, හැබැයි ඊට පෙර රනිල් මහින්ද ජයසිංහට පින් දෙන්න තමුන් ජනාධිපති පුටුවේ වාඩි කළාට... ඒ දෙදෙනා සහයෝගයෙන් තමුන්ගේ ගනුදෙනුව බේරා ගෙන තිබෙන බවයි අපට නම් තේරෙන්නේ... Reply 0
Y lula · 1 hour ago උසස්පෙළ උත්තර පත්‍ර ඇගයීම පමාවීම පිටුපස ඇත්ත කතාව: දෙමාපියන් සහ දරුවන් ලවා අවලාද කරන්නේ ගුරුවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ට වුවත් මේ පමාකිරීම පිටුපස ඇත්ත කතාව බොහොම තිත්ත එකක්... විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් බදු කප්පාදුව නිසා ඉතා අසීරු අඩියක ඉන්න බැවින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වන්නේ මීට මාස 2කට කලින්... උසස්පෙළ ඇගයීම නොකරන බව අපි මුලදී සිටම පැවසුවත්, බදු සංශෝධනයක් ඉල්ලා ජනාධිපතිට සහ අනෙකුත් බලධාරීන්ට කොතෙකුත් ඉල්ලීම් කළත් වෘත්තීය සංගම් ගණන් නොගැනීමේ කූඨ උපාය පාවිච්චි කරමින් රනිල් සාකච්ඡා මගහැරියා. නමුත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ ගැටළුවේ බැරෑරුම්කම දන්නා නිසාම ඉතාම වුවමනාවෙන් විශ්වවිද්‍යාල ආචාර්‍ය සංගමය සමග ඉතා සාධනීය සාකච්ඡා වට කීපයක් පවත්වා අප ඉදිරියේදීම ප්‍රතිපාදන කොමිසම සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම භාණ්ඩාගාරය සහ මහබැංකු නිලධාරීන් සමඟද සාකච්ඡා කොට අපගේ සරළ ඉල්ලීම් කීපයකට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලදී. ඒවාට අදාල ලිපි ඉදිරි දින කීපයේදී ලබාදෙන බවට එකඟතාවයකින්ම සාකච්ඡා අවසන් විය. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල, ගුරු වෘත්තිය පක්ෂ දේශපාලනයට ආඳා ගත්තු කාලකන්නි මේ රට විනාශ කරනවා. ජවිපෙ, පෙරටුවෝ තමයි ඔය මගුල ඉස්සර වෙලාම කළේ. දැන්...!
තව වතාවක් රෙදි ගලවාගන්නේ නැතිව ඉන්න.
මේ අර බේරෙ වැවේ අසූචි වතුරින් නාපු කෙනා නේද?
මෙයා අර හැඬූ කඳුලින් ගෝ හෝම් ගෝඨා කිව්ව කෙනා නේද?
සමහර කථිකාචාර්යවරු කතාකරන්නේ මේ බද්දක් අයකිරීම නිසා යාචකයින්ටත් වඩා අසරණ තත්වයකට වැටී ඇති ලෙසටයි. උත්තර පත්‍ර පරීක්ෂා කළාම අමතර මුදලක් ලැබෙනවා නේද? ඒකත් මදිනම් අර අපි ටියුෂන් ගුරුවරුන්ට ගෙවනවා වගේ දෙමව්පියන්ට පුළුවන් මුදලක් එකතු කර දෙන්න.. උත්තර පත්‍ර පරීක්ෂාවට.
මෙතුමිය කියන විදියට නම් මහින්ද ජයසිංහ රනිල්ට පින් දෙන්න ඕනෑ තමයි. ගුරු පත්වීමක් දීලා තමුන්ට වෘත්තීය නායකත්වයක් ලබා දුන්නාට, හැබැයි ඊට පෙර රනිල් මහින්ද ජයසිංහට පින් දෙන්න තමුන් ජනාධිපති පුටුවේ වාඩි කළාට... ඒ දෙදෙනා සහයෝගයෙන් තමුන්ගේ ගනුදෙනුව බේරා ගෙන තිබෙන බවයි අපට නම් තේරෙන්නේ...
උසස්පෙළ උත්තර පත්‍ර ඇගයීම පමාවීම පිටුපස ඇත්ත කතාව: දෙමාපියන් සහ දරුවන් ලවා අවලාද කරන්නේ ගුරුවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ට වුවත් මේ පමාකිරීම පිටුපස ඇත්ත කතාව බොහොම තිත්ත එකක්... විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් බදු කප්පාදුව නිසා ඉතා අසීරු අඩියක ඉන්න බැවින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වන්නේ මීට මාස 2කට කලින්... උසස්පෙළ ඇගයීම නොකරන බව අපි මුලදී සිටම පැවසුවත්, බදු සංශෝධනයක් ඉල්ලා ජනාධිපතිට සහ අනෙකුත් බලධාරීන්ට කොතෙකුත් ඉල්ලීම් කළත් වෘත්තීය සංගම් ගණන් නොගැනීමේ කූඨ උපාය පාවිච්චි කරමින් රනිල් සාකච්ඡා මගහැරියා. නමුත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ ගැටළුවේ බැරෑරුම්කම දන්නා නිසාම ඉතාම වුවමනාවෙන් විශ්වවිද්‍යාල ආචාර්‍ය සංගමය සමග ඉතා සාධනීය සාකච්ඡා වට කීපයක් පවත්වා අප ඉදිරියේදීම ප්‍රතිපාදන කොමිසම සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම භාණ්ඩාගාරය සහ මහබැංකු නිලධාරීන් සමඟද සාකච්ඡා කොට අපගේ සරළ ඉල්ලීම් කීපයකට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලදී. ඒවාට අදාල ලිපි ඉදිරි දින කීපයේදී ලබාදෙන බවට එකඟතාවයකින්ම සාකච්ඡා අවසන් විය.
අනේ, යන්න නෝනා... ආයෙත් නාගන්න කාලේ හරි වගේ...!