නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y AB · 1 hour ago මාධ්‍ය පවතින වර්තමානයේ පමණක් නොව බුදුන්ගේ කාලයේ පවා බුදු දහමට සහ බුදුන්වහන්සේට අපහස කරනාවූ කණඩායම් සිට ඇත. වර්තමානයේද සමහර පිරිස් බුද්ද සාසනය තුල සිටත් සමහර පිරිස් පිටත සිටත් බුද්ද සාසනයට අපහස කරමින් සිටි. විශේෂයෙන් බුද්ද සාසනය තුල සිට සමහර බික්ෂුන් වහන්සේලා කරනාවූ හැසිරීම් බවුද්ද සමාජය අනුමත කරන්නේ නැත. සාසනය තුල සිට මෙවැනි කටයුතු සිදුවීමේදී සාසනය පිරිහීම සහ සාසනයෙන් පිටත සිටිනා ඕනෑම පුද්ගලයකුට හෝ බලවේගයකට දහමට සහ සාසනයට අපහස කිරීම පහසුවෙන් සිදුකිරීමට හැකියාව තිබේ. කෙසේ වෙතත් රජයේ නිතිය අනුව කිසිදු ආගමකට අපහස කල නොහැකිය. එමනිසා ඕනෑම ආගමකට අපහස වන අයුරින් කිසිවකු හෝ කණඩායමක් යම් ප්‍රකශ ලිකිත්ව හෝ වාචිකව නිකුත් කරන්නේනනම් බික්ෂුන් වහන්සේලාට පොලිසියට හෝ අදිකරණය යාමට හැකියව තිබේ. ඉන්පසු පොලිසිය / අදිකරණය ඒ පිලිබදව නීතිය ක්‍රියාමක කරනු ඇත. Reply 0
Y AB · 1 hour ago එමෙන්ම බුද්ධ ශාසනය තුළ බුදු දහමට, චීවරයට අපහාස වන අයුරින් සිදුවන ක්‍රියාදාමයන් නැවැත්වීමට බුදුන්ගේ කාලයේ සිට පැවත එන්නා වූ භික්ෂූන් වෙනුවෙන් පිහිටුවා තිබෙන්නා වූ බික්ෂු අධිකරණය ක්‍රියාකිරීම තුළ ආගමික ගැටුම් හෝ විවේචන සමාජය තුළ පැතිරීම වළක්වා ගැනීමට හැකියි. ආගමික ගැටළු දේශපාලකයින් මෙන් මධ්‍යයට පැමිණ අදහස් ප්‍රකාශ කිරීමෙන් විසඳා ගැනීම නොව ඒ සඳහා අනුගමනය කළයුතු නිසි ක්‍රියාමාර්ග ගන්න ආයතන වෙත සහ පුද්ගලයින් වෙත දැනුම්දී අවශ්‍ය පියවර ගැනීම සුදුසුම ප්‍රායෝගිකම ප්‍රජාතන්ත්‍රවාදීම විසඳීම වනු ඇත. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය පවතින වර්තමානයේ පමණක් නොව බුදුන්ගේ කාලයේ පවා බුදු දහමට සහ බුදුන්වහන්සේට අපහස කරනාවූ කණඩායම් සිට ඇත. වර්තමානයේද සමහර පිරිස් බුද්ද සාසනය තුල සිටත් සමහර පිරිස් පිටත සිටත් බුද්ද සාසනයට අපහස කරමින් සිටි. විශේෂයෙන් බුද්ද සාසනය තුල සිට සමහර බික්ෂුන් වහන්සේලා කරනාවූ හැසිරීම් බවුද්ද සමාජය අනුමත කරන්නේ නැත. සාසනය තුල සිට මෙවැනි කටයුතු සිදුවීමේදී සාසනය පිරිහීම සහ සාසනයෙන් පිටත සිටිනා ඕනෑම පුද්ගලයකුට හෝ බලවේගයකට දහමට සහ සාසනයට අපහස කිරීම පහසුවෙන් සිදුකිරීමට හැකියාව තිබේ. කෙසේ වෙතත් රජයේ නිතිය අනුව කිසිදු ආගමකට අපහස කල නොහැකිය. එමනිසා ඕනෑම ආගමකට අපහස වන අයුරින් කිසිවකු හෝ කණඩායමක් යම් ප්‍රකශ ලිකිත්ව හෝ වාචිකව නිකුත් කරන්නේනනම් බික්ෂුන් වහන්සේලාට පොලිසියට හෝ අදිකරණය යාමට හැකියව තිබේ. ඉන්පසු පොලිසිය / අදිකරණය ඒ පිලිබදව නීතිය ක්‍රියාමක කරනු ඇත.
එමෙන්ම බුද්ධ ශාසනය තුළ බුදු දහමට, චීවරයට අපහාස වන අයුරින් සිදුවන ක්‍රියාදාමයන් නැවැත්වීමට බුදුන්ගේ කාලයේ සිට පැවත එන්නා වූ භික්ෂූන් වෙනුවෙන් පිහිටුවා තිබෙන්නා වූ බික්ෂු අධිකරණය ක්‍රියාකිරීම තුළ ආගමික ගැටුම් හෝ විවේචන සමාජය තුළ පැතිරීම වළක්වා ගැනීමට හැකියි. ආගමික ගැටළු දේශපාලකයින් මෙන් මධ්‍යයට පැමිණ අදහස් ප්‍රකාශ කිරීමෙන් විසඳා ගැනීම නොව ඒ සඳහා අනුගමනය කළයුතු නිසි ක්‍රියාමාර්ග ගන්න ආයතන වෙත සහ පුද්ගලයින් වෙත දැනුම්දී අවශ්‍ය පියවර ගැනීම සුදුසුම ප්‍රායෝගිකම ප්‍රජාතන්ත්‍රවාදීම විසඳීම වනු ඇත.