ආණ්ඩුව හොඳයි පස්ස බලන ගෝත්‍රික ක්‍රම නතර කරලා නීතී යාවත්කාලීන කරන්න - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් .. 18 hours ago
බන්ධනාගාර නිලධාරීන් Easy Cash දාන්න කියනවා .කොට්ට බැස්සුවේ මට විතරද ?ෆෝන් අරං යන්නේ කාක්කොද ? - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් 19 hours ago
ආණ්ඩුව හොඳයි. පස්ස බලන ගෝත්‍රික ක්‍රම නතර කරලා නීතී යාවත්කාලීන කරන්න - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් 07 August 2026
Y බද්රානි · 1 hour ago එතකොට අර "ධම්මික පැණිය" හදපු කපු මහත්තයාට සම්මානයක් ලැබෙන්නේ නැද්ද..? ඒ විතරක්ද, කරාපිටිය රෝහලේ දොස්තරලත් බෙහෙතක් හොයාගෙන ලොකු ගාණකට ලංකාවේ අලෙවි කළා නේද..? කෝ ඒවාට ලෝක ප්‍රජාව වටිනාකමක් දෙන්නේ නැද්ද..? කොහෙද ඉතින්, විදේශ රටවල ජාත්‍යන්තර බලපෑම් නිසා මේ වගේ සම්මාන අපට අහිමි වෙනවා ඇති. අපේ ජනාධිපතිතුමාටත් හොඳටම තරහා ගිහින් තියෙන්නේ මේ දවස්වල... දැක්කානේ.. මෙච්චර හොඳට පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට දඬුවම් දීලා තියෙද්දිත්, අර ජර්මන් මාධ්‍යවේදියා අහන ඕන නැති ප්‍රශ්න...? ඒ අතින් අපේ මාධ්‍යවේදියෝ කොච්චර සුන්දර ප්‍රශ්නද අහන්නේ..? මම නම් කියන්නේ, අපි හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ ඔය අපිට නිතරම එරෙහි වෙන ජාත්‍යන්තරේට.. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර "ධම්මික පැණිය" හදපු කපු මහත්තයාට සම්මානයක් ලැබෙන්නේ නැද්ද..? ඒ විතරක්ද, කරාපිටිය රෝහලේ දොස්තරලත් බෙහෙතක් හොයාගෙන ලොකු ගාණකට ලංකාවේ අලෙවි කළා නේද..? කෝ ඒවාට ලෝක ප්‍රජාව වටිනාකමක් දෙන්නේ නැද්ද..? කොහෙද ඉතින්, විදේශ රටවල ජාත්‍යන්තර බලපෑම් නිසා මේ වගේ සම්මාන අපට අහිමි වෙනවා ඇති. අපේ ජනාධිපතිතුමාටත් හොඳටම තරහා ගිහින් තියෙන්නේ මේ දවස්වල... දැක්කානේ.. මෙච්චර හොඳට පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට දඬුවම් දීලා තියෙද්දිත්, අර ජර්මන් මාධ්‍යවේදියා අහන ඕන නැති ප්‍රශ්න...? ඒ අතින් අපේ මාධ්‍යවේදියෝ කොච්චර සුන්දර ප්‍රශ්නද අහන්නේ..? මම නම් කියන්නේ, අපි හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ ඔය අපිට නිතරම එරෙහි වෙන ජාත්‍යන්තරේට..
අනේ ඔයා, ට්‍රැක් අවුට් සම්පූර්ණයෙන්ම