නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 18 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y මනතුංග · 1 hour ago හරිම වැදගත් බණ ටිකක් අපේ බෞද්ධ දරුන්ට. ඔබවහන්සේට අමාමහ නිවන අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා! සාධු! සාධු! (නි) Reply 0
Y නුවන් · 1 hour ago අපේ දෙමව්පියෝ අපිට තිබුන මේ වගේ දැඩි බැඳීම් නිසාම මේ සන්සාරේම කි සැරයක් මේ නම් ගම් වලින්ම අපිට දෙමව්පියෝ වෙලා ඉන්න ඇත්ද ? අපත් එහෙමමයි, මේ වගේ හාමුදුරුවරු කරන්නේ මිනිසුන් තව තවත් සන්සරෙටම බන්ධනය කරන එක, කරුණාකරලා මේ බැඳීම් වල ඇති නිරර්ථක බව පෙන්වල දීලා මිනිසුන්ට මේ බැඳීම් අතෑරලා නිදහස් වෙන මග කියා දෙන්න (හේ) Reply 0
Y හර්ෂි · 1 hour ago ඇත්තටම අද කාලේ තරුණ පරපුරට දෙමාපියන්ගේ වටිනාකම කියලා දෙන්න අවශ්‍යම කාලයක්. එනිසා මෙවැනි වැඩසටහන් සෑම නගරයකටම, ගමකටම ගෙනයන්න පුළුවන්නම් ඉතාමත් වටිනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් වැඩසටහන් රටපුරාම පවත්වන්නේ නම් වටිනවා (නි)
හරිම වැදගත් බණ ටිකක් අපේ බෞද්ධ දරුන්ට. ඔබවහන්සේට අමාමහ නිවන අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා! සාධු! සාධු! (නි)
අපේ ආචාරය (ම)
අපේ දෙමව්පියෝ අපිට තිබුන මේ වගේ දැඩි බැඳීම් නිසාම මේ සන්සාරේම කි සැරයක් මේ නම් ගම් වලින්ම අපිට දෙමව්පියෝ වෙලා ඉන්න ඇත්ද ? අපත් එහෙමමයි, මේ වගේ හාමුදුරුවරු කරන්නේ මිනිසුන් තව තවත් සන්සරෙටම බන්ධනය කරන එක, කරුණාකරලා මේ බැඳීම් වල ඇති නිරර්ථක බව පෙන්වල දීලා මිනිසුන්ට මේ බැඳීම් අතෑරලා නිදහස් වෙන මග කියා දෙන්න (හේ)
ඇත්තටම අද කාලේ තරුණ පරපුරට දෙමාපියන්ගේ වටිනාකම කියලා දෙන්න අවශ්‍යම කාලයක්. එනිසා මෙවැනි වැඩසටහන් සෑම නගරයකටම, ගමකටම ගෙනයන්න පුළුවන්නම් ඉතාමත් වටිනවා. (නි)
හොඳ පින් වැඩෙන දේවල් (බ)