IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙන්න මෙහෙම ජිවත් වන්න වරදින් නෑ කවදාවත්



අදහස් (1)

මෙන්න මෙහෙම ජිවත් වන්න වරදින් නෑ කවදාවත්

බද්රානි Friday, 22 September 2023 03:09 PM

ඇත්තෙන්ම කියනවා නම්, බුද්ධිමත් පොලිස් නිලධාරියෙකු හැටියට, ඉතාම කෙටියෙන් විශාල පණිවිඩයක් සමාජයට දෙනවා. මෙතුමාගේ රාජකාරිය තුළ ලබපු අත්දැකීම් සමාජය තුළ බෙදාගැනීම ගැන අපි ප්‍රශංසා කළ යුතුයි. ප්‍රශ්න තලුමරනවා වෙනුවට, ප්‍රශ්නවලට හේතුව මෙතුමා ඉතාම සරලව විග්‍රහ කරනවා. මමත් ඊට යමක් එකතු කරන්නම්, වයසේ හැටියට මොලය වර්ධනය නොවීම අප සමාජයේ බහුලව තියෙන රෝගයක්.. බිරිඳ හා දරුවන් අමතක කොට මිතුරන් සමග විනෝදවීම එහි ප්‍රතිඵලයක්.. මේ රටේ මුස්ලිම් ජාතිකයින් තම පවුල තුළ සතුටුවීම අපට දකින්න පුළුවන්.. කතෝලිකයින් ඉරිදා දිනයේ පවුලේ සියලු දෙනාම එකට එක්ව පල්ලියට යාම සුන්දර දසුනක්.. පෝය දිනවල බෞද්ධ පියා යහළුවන් සමග මදුවිත පානයේ, දරුවන් රස්තියාදුවේ.. අම්මා ගෙදර වැඩ.. ආච්චි හෝ සීයා පන්සලේ.. ඔන්න ඕකයි සැබෑ තත්වය.. පවුල යහපත් නම් යහපත් හා වැදගත් සමාජයක් නිර්මාණය වන්නේ, ඉබේටමයි... ලංකාවේ තක්කඩි පූජකයින්ගේ වැදි බණ වෙනුවට, තව තවත් මෙවන් බුද්ධිමත් පොලිස් නිලධාරීන්ගේ යහපත් ආකල්ප හා අත්දැකීම් සමාජයට මුදාහරින්න.. ස්තුතියි!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site