Y සෙනෙවි · 1 hour ago හොද දේ හොදයි කියන්න ඕනෑ , ඒ වගේම උගත් තරුණ පරපුරෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් ඕනෑ!සුබ ගමන්! (ස) Reply 0
Y නිරංජන් · 1 hour ago මේවා තමයි රටක සංවර්ධනය කියන්නේ. නැතුව කනබොන එක නෙමෙයි. මේ විදියට දියුණු වෙනකොට කෑම බීම නිකන් ලැබෙන්නේ. (නි) Reply 0
COMMENTS
සංවර්ධනය අගයමි (ස)
හදපිරි සතුට (දී)
රටේ යහපතට සිදුකළ හොඳම හොඳ වැඩක්. විය යුත්තේ මෙයයි. ආයුබෝ වේවා! (නි)
තව ටික දවසයි (දී)
හොද දේ හොදයි කියන්න ඕනෑ , ඒ වගේම උගත් තරුණ පරපුරෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් ඕනෑ!සුබ ගමන්! (ස)
ආසියාවේ ආශ්චර්ය, ජයවේවා ලංකාවට (දී)
හම්බන්තොට වරාය වගේ නම් නොවේවා! (නි)
හරිම ලස්සනයි. (නි)
හොඳ අදහසක්, සුබ පැතුම් (ස)
නියමයි (ස)
සැමට සුභ ගමන්! (නි)
මේවා තමයි රටක සංවර්ධනය කියන්නේ. නැතුව කනබොන එක නෙමෙයි. මේ විදියට දියුණු වෙනකොට කෑම බීම නිකන් ලැබෙන්නේ. (නි)
තව ටිකම ටික දවසයි (දී)
මටනම් හරි සතුටුයි (දී)
ඇයි මේක දකුණේ හැදුවේ? (නි)
ගොඩක් සතුටු වෙනවා මගේ රට ගැන. (නි)
ඒක නම් අරුම පුදුමයි. (ස)
මම ආසාවෙන් බලන් ඉන්නේ ඈත අහසින් ගුවන් යානාව එන හැටි බලන්න (දී)
මට නම් හරිම සතුටුයි. (නි)
අපිට අපේ රට ගැන ආඩම්බරයි. (නි)