2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බන්ධනාගාර තුළ අනවශ්‍ය දුරකථන භාවිතය වැළැක්වීමට ජෑමර්ස් සවිකළ යුතුයි
sena Saturday, 13 June 2020 11:54 AM
සිදුවිය යුත්තේ දූෂිත බන්ධනාගාර නිලධාරීන් එළවා දැමීම ජමාර් එක ක්‍රියා විරහිත කරන්න බැරිද?
Kuma Monday, 15 June 2020 12:13 PM
සේන, එළවා දමනවා නම් විෂය භාර ඇමැතිවරයාගේ ඉඳලා ඉන්නේ එලවන්න ඕන අය...
janahitha Monday, 15 June 2020 04:37 AM
අපිටද කියන්නේ හයිකරන්න කියලා..? ඕවා ඇතුලේ ඉන්න ද්‍රෝහීන් එක්ක කරන්න බැහැ.
pathiranaMonday, 15 June 2020 05:35 AM
ඕවා අපිට කියනවා නෙවෙයි .., ප්‍රචාරයක් දීලා ඔය උපකරණ ගෙනත් හයිකරනවා ලොකු කොමිස් කුට්ටියක් හයි කරගෙන.. ඊටපස්සේ ඔය උපකරණ ක්‍රියාවිරහිත කරනවා. ලොක්කාට කොමිස් එක යනවා. කුඩ්ඩන් සහ දූෂිතයන් තමන්ගේ බිස්නස් එක කරගෙන සැපසේ ඉන්නවා.
Kuma Monday, 15 June 2020 12:11 PM
එක ජෑමර් එකට ලෝකේ කොහේවත් නැති ගාණක් ගෙවලා ගනියි. ටික දවසකින් කඩලා දාලා එයාලට පාඩුවේ ඉන්න දෙයි.