2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පළාත් සභා ගැන තීරණය අපේ අභ්‍යන්තර කාරණාවක් - ඇමති සරත් වීරසේකර
ලලිත් ජයවීර - අම්බලන්ගොඩ. Thursday, 01 October 2020 12:37 PM
අනේ අම්මෝ පළාත් සභානම් එපා. හොඳට නීතිය දන්න, නීතිගරුක මෙන්ම දේශපාලන පක්ෂයකට ගැතිනොවී වැඩකරන නිදහස්, සාධාරණ මනුස්සයෙක් ආණ්ඩුකාරවරයා කළාම ඇති. නිලධාරීන් තමයි කොකා පෙන්නන්නේ... එමෙන්ම,වයස අවුරුදු 75 නොඉක්ම වූ විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකු හෝ හමුදාවේ එවැනි නිලධාරියෙකු ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්න. ඒ ඇති. එතුමාට වැඩ කරන්න හොඳ පිරිසක් පත්කරලා දෙන්න. අර දකුණු පළාත් සභාවට වගේ එන්.ජී.ඕ කැප්ටන්ලා පත් කරන්න එපා. සමහර ආණ්ඩුකාරවරුත් වැරදි විදියට තම බලතල පාවිච්චි කරනවා. අපිට ඒවා විවේචනය කරන්න බැහැ. නමුත් පැහැදිලිවම වැරදි කරපු අයට සමාව දීම එතරම් හොඳ කාරණයක් නොවෙයි. එහෙම වුණොත් ඒ තනතුරට තියෙන ගෞරවය නැති වෙනවා. ඒ නිසා හොඳට නීතිය දන්න, එමෙන්ම නීතිගරුක දේශපාලනික වශයෙන් අනවශ්‍ය විදියට පැත්තක් නොගන්නා හොඳ නිලධාරින් ඕනෑතරම් ඉන්නවා. වඩාත් ගැලපෙන්නේ විශ්‍රාමලත් වයස අවුරුදු 75 නොඉක්මවූ අධිකරණ විනිසුරුවරු වගේ අය හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ මහත්වරු. එසේ නොමැතිව පහුගිය ආණ්ඩුව වගේ එන්.ජී.ඕ. කැප්ටන්ලා පත්කළොත් ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ.
ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Thursday, 01 October 2020 12:49 PM
පළාත් සභාව මොකටද? පළාත් සභාව තමයි දකුණ විනාශ කලේ. තමාවත් පළාත් සභාවට සම්බන්ධ නිලධාරින් හොල්මන් කරනවා. දැන් ටිකක් අඩුයි. හැබැයි හොඳ ආණ්ඩුකාරතුමෙක් පත්කළොත් ඔය නිලධාරින් කිසිවෙක් ඕන නැති නාඩගම් නටන්නේ නැහැ. පළාත් සභාවේ ලේකම්ලා සංගීත පුටු තරගය වගේ වසර දෙකෙන් තුනෙන් පුටුවලට මාරුවෙනවා. ඒනිසා වැරදි වැඩ කරන්න බය නැහැ. මහඇමති ෂේප් කර ගත්තම ඇති. ගම කෑවත් කමක් නැහැ. මට දකුණු පළාත් සභාවෙන් වෙච්ච අසාධාරණයට තවමත් සාධාරණයක් ඉටු වුනේ නැහැ.