2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිස් අත්අඩංගුවට ගැනීමේ නිතිය හරියටම දැනගන්න
AB Saturday, 28 October 2023 06:49 AM
සාධාරණ හෝ අසාධාරණ ලෙස පොලිසිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවන් විවිධ ආකාරයට සිදුවේ. මත්පැන් පානය කළ පුද්ගලයකුගේ අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවන්හිදී පොලිසිය එම පුද්ගලයා විසින් දැලි ලෙස පරුෂ වචන කියමින් බැණවදිනා අවස්ථාවන්හිදී පවා පොලිසිය එම පුද්ගලයින් හට අසීමිත ලෙස පහර දෙන අවස්ථාවන් ඕනෑතරම් තිබේ. කුමන හෝ හේතුවකට බීමත්කම නිසා එම පුද්ගලයාගේ මානසිකත්වය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදී පවා පහරදීම අනුමත කළ නොහැකිය. පුද්ගලයකු/ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවන් හිදී සමහර එම පුද්ගලයාගේ මනසිකත්වය අනුව ඔවුන්ගේ හැසිරීම දරුණු හෝ එම පුද්ගලයාටම පාලනය කරගත නොහැකි අවස්ථාවන්හිදී පවා පොලිසියේ ප්‍රතිචාරයද එවැනිම ආකාරයට සිදුවන්නේ නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැකියි. පොලිසිය යනු විනයක් සහ ආත්මාරක්ෂාව සහ ගැටුමකදී එයපාලනය කළයුතු වන්නේ කෙසේද කියා ඒ පිළිබඳව පුහුණුවක් ලද පිරිසකි. එමනිසා බොහෝ අවස්ථාවන්හිදී පොලිසිය ඔවුන් ලැබූ පුහුණුව නිසි ආකාරයට යම් තත්වයන් ඇතිවන අවස්ථාවලදී යොදවනවාද යන්න ගැටලුවකි...!
AB Saturday, 28 October 2023 06:49 AM
එමනිසා බොහෝ අවස්ථාවන්හිදී පොලිසිය ඔවුන් ලැබූ පුහුණුව නිසි ආකාරයට යම් තත්වයන් ඇතිවන අවස්ථාවලදී යොදවනවාද යන්න ගැටළුවකි. අධිකරණයෙන් වරෙන්තුවක් සහිතව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට යම් අධිකරණයෙන් නීතිමය බලයක් ලැබුණද එවැනි අවස්ථාවල පවා ඔවුන්ගේ විනයක් සහ අත්මාරක්ෂාව සහ ඔවුන් ලැබූ පුහුණුව යොදාගත යුතුවේ. සමහර අවස්ථාවන්හිදී එය කළ නොහැකි උවත් බොහෝ අවස්ථාවන්හිදී උපක්‍රම යොදා ගනිමින් පුද්ගලයන් පාලනය කිරීමේ හැකියාව පොලිසිය සතු විය යුතුවේ. පුද්ගලයකුට දැඩිලෙස පහරදී ඔහුව ඉතම අසරණකර අත්අඩංගුවට ගන්නේනම් පොලිස් නිලධාරීන් වශයෙන් ලැබූ පුහුණුවෙන් ඵලක් නොමැත. අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයකුට නීති උපදෙස් ලබාගැනීමට අවස්ථාව තිබිය යුතුවේ. රටින් පිටව සිටින්වු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රටින් පිටව යද්දී 33 වගන්තිය කුමක් වුවද ඔවුන් ලංකාවෙන් පිටව ගොස් වෙනත් රටවල සිට සියලු ජාවාරම් මෙහෙයවමින් සිටියි...