2025 ඔක්තෝබර් මස 08
1585
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිටරටින් වෛද්‍යවරු ගෙන්වීම හීනයක් විතරයි
kasun Tuesday, 12 September 2023 11:32 AM
ඔබලා දැන් වෛද්‍යවරු රට හැරදා යනවා... වැටුප් වැඩි කරන්න කියකියා මාධ්‍ය සංදර්ශන තිබ්බාට රටේ සැබවින්ම බුද්ධිගලනය පටන් ගත්තේ මීට දශක ගාණකට පෙර... රටේ බුද්ධිමත් මහාචාර්යවරු, ඉංජිනේරුවරු ආර්තික විශේෂඥවරු රටින් ගියේ ඔවුන්ට අඩුවැටුප් ලැබුනේ මේකෙ ජීවත් වෙන්න බැරි වුණේ. මීට බොහෝ කලකට කලින්... ඒකට එක හේතුවක් තමයි ඔබලා වගේ අවස්ථාවාදී ගොම සංගමයත්. වෙන වෘත්තිකයෙකුට වැටුපක් වැඩිකරනකොට කැසිල්ල හැදුනේ ඔබලාට... තමන්ගේ වැටුපට ආසන්නව හෝ වෙන වෘත්තිකයෙක්ට පඩි වැඩි වෙනවා නම් ඉස්සෙල්ලාම වර්ජන කළේ, හෙදියන්ට, සම සෞඛ්‍ය පිරිසට වල කැපුවේත් ඔබ. රටක ආර්තිකය ගොඩනගන පිරිස් රටකින් ගියාම ඒ රටවල් කඩන් වැටෙන එක අරුමයක් නෙවෙයි. රටට විදේශ විනිමය ගේන තේ දළු නෙලන කාන්තාවට රු 1000 ක් දෙන්න බැරි රටේ දත් දොස්තරලා නොකරන අතිකාල හොරට ලක්ෂ ගණන් ගත්තාම මෙහෙම වෙනවා තමයි. තමන් තමා රටේ එකම පොරවල් ලෙස සිතා නොදන්න මගුල් වලටත් හොට දාලා රටේ කෘෂි කර්මයත් වට්ටලා ගොවියන් අනාථ කරලා දැන් කියන්නේ තමන්ට තමයි රටේ ජීවත් වෙන්න අමරුම කොටස කියලා. ජාතික වැටුප් ප්‍රතිපත්ති වලට හොට දාලා වෙන වෘත්තිකයින්ට රට එපා කෙරුවේත් ඔබලාම තමයි..
senadheera Tuesday, 12 September 2023 11:39 AM
ඔබලා වගේ ආර්මාර්තකාමී පිරිස් රටින් යවලා ඉහළ පඩියකට හරි පිටරටින් දොස්තරලා ගෙනත් ඔබලාගේ මේ මාෆියාව අවසන් කළයුතුයි. ඉන්පසු පුළුවන් රටේ සාධාරණ, නිශ්චිත ක්‍රම වේදයකට වැටුප් තල නිර්මාණය කරලා විශ්ව විද්‍යාල ප්‍රවේශයේදීම ගිවිසුම් ගහන්න උපාධියෙන් පසු ලැබෙන රැකියවේ ස්වභාවය, වගකීම් සහ වැටුප ගැන දැනුවත් කරලා. කැමැතිනම් උපාධිය හදාරලා රටට සේවය කරනවා... නැත්තම් උපාධිය නොකර වෙන කෙනෙකුට අවස්ථාව දෙනවා. නැත්තම් GOMA එකට කොච්චර දුන්නත් මදි. මෙයාලා තම රටේ ඉන්න ආර්මාර්ථකාමීම පිරිස. වෙන කෙනෙකුට වැටුපක් වැඩි කරනකොට මෙයලාටත් වැඩි කරන්න ඕනෑ. හැබැයි එයාලා වෙනම තව වැඩි කර ගන්නත් හොඳයි. පුදුම නීති මෙයාලාට...