ලෝක උරුමයක් වන සුන්දර නකල්ස් කඳුවැටිය මැදින් දැන් පාරක් කපාගෙන යයි. මේ සඳහා බැකෝ යන්ත්‍රද යොදා ගැනේ.
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නකල්ස් පාරක් කපයි
සුමිත් Saturday, 26 May 2012 03:44 PM
ලස්සන බලන්න යන අයට ඉන්න තැනුත් ඕන...
වින්දික Thursday, 31 May 2012 03:41 PM
ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද මන්ද .ලංකාව කාන්තාරයක් කරන්නද මේ හදන්නේ.
කසුන් Monday, 04 June 2012 03:23 PM
මෙහෙම ගියොත් ලංකාවටත් වායු සමීකරණ නැතුවම බැරිවෙයි නේද?
පීරිස් Monday, 28 May 2012 02:38 AM
යුරෝපීය රටවල නම් මෙවැනි ඔලමොට්ටල වැඩ කරන්නේ නෑ
කුෂාන් Monday, 28 May 2012 02:49 AM
රටේ කන්න තියෙන හැම බිම් අගලම කාලා දාලා අනාගතේ ඉන්න අයට මුකුත් නැති කරන්නයි හදන්නේ